ඒඩ්ස් ආසාදනය සියයට 13 කින් වැඩිවෙයි

ඒඩ්ස් ආසාදනය සියයට 13 කින් වැඩිවෙයි

ඒඩ්ස් ආසාදනය 2023 වසරේ පළමු කාර්තුවේ දී සියයට 13 කින් වැඩි වී ඇතැයි පොදුජන පෙරමුණේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසීය. පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ට සහභාගී වෙමින් වාසුදේව නානායක්කාර මේ බව කිවේය. රටේ ජන ජීවිතයට මෙම තත්ත්වය තදින් බලපාන බැවින් ඒ සම්බන්ධව අවධානය යොමුකරන ලෙස ඔහු ඉල්ලා සිටියි. “අපි අයවැය බජට්…

බිලියන ගණනින් රටට මුදල් අහිමි කර ඇති සමාගම් වලට නීතිය ක්‍රියාත්මකද?

බිලියන ගණනින් රටට මුදල් අහිමි කර ඇති සමාගම් වලට නීතිය ක්‍රියාත්මකද?

බිලියන ගණනින් රටට මුදල් අහිමි කර ඇති බලගතු සමාගම් වලට නීතිය ක්‍රියාත්මක නොකර මුදල් අමාත්‍යංශය සාමාන්‍ය මිනිසුන්ට බදු ගැසීමට කටයුතු කිරීම නිසා මුදල් අමාත්‍යංශයේ විශ්වාසනීයත්වය බිඳවැටෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ මුදල්…

වගවීම ගැන ඇතැම් යෝජනා ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරලා – වොල්කර් ටර්ක්

වගවීම ගැන ඇතැම් යෝජනා ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරලා – වොල්කර් ටර්ක්

ජිනීවාහිදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වගවීම ගැන ඇතැම් යෝජනා ශ්‍රී ලංකා රජය කනගාටුදායක ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 53 වැනි සැසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම සැසිවාරය ලබන ජූලි 14 වන…

nortan-bij

අබලන් නොර්ටන් බ්‍රිජ් මාර්ගය නවිකරන කර ගැනිමට සැලසුම්

මෙවර ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිමට පෙර අබලන් තත්වයේ පවතින දියගල නොර්ටන් බ්‍රිජ් මාර්ගය නවිකරන කර ගැනිම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවදානය යොමුවි ඇති බව මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා පවසයි. මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ ඉදිරි සංවර්ධන කටයුතු පිලිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් කරුනු දැක්වු කේ. කේ….

පාසල් සිසුන් සදහා නායකත්ව පුහුණු වැඩ සටහනක්

පාසල් සිසුන් සදහා නායකත්ව පුහුණු වැඩ සටහනක්

සිටික් ආයතනය මගින් පාසල් සිසුන් සදහා පවත්වාගෙන යනු ලබන නායකත්ව පුහුණු වැඩ සටහනේ තවත් වැඩ සටහනක් බගවන්තලාව බොගවාන විදුහලේදි පවත්වන ලදි. හැටන් සිටික් ආයතනයේ වැඩ සටහන් සම්බන්ධිකාරක එස්. නිකලස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙ වැඩ සටහන පැවති අතර එම අවස්ථාවට එම විදුහලේ සිසුන් පිරිසක් එක්ව සිටින ලදි. මෙහිදි අදහස් දැක්වු නිකලස් මහතා පවසන ලද්දේ වතුකර ජනතාවගේ අනාගතය…

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමත් වු අතර ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දීමටයි. එහිදි මුලින් ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසනයේ ලකුණු…

ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා දමයි

ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා දමයි

සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් එළඹෙන ජූලි (04) වැනිදා දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සුරාසැල් වසා තබන බවයි. එම කොට්ඨාසය තුළ සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් රාජකාරි කටයුතු සිදුකිරීම සඳහා ඌව පළාත නියෝජනය කරන අවට ප්‍රදේශවල රාජකාරියේ යෙදවීමට දෙපාර්තමේන්තුව කටයුතු ක‍ර ඇත. තවද රුහුණු කතරගම මහා…

cement

ආනයනික සිමෙන්තිවල බදු ඉහළට

ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ. ජූනි මස 17වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු මුදල් සංශෝධනය කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව කෘතිම ලෙස වර්ණ ගැන්වු හෝ වර්ණ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝග්‍රෑම් 1ක් සදහා පනවා තිබූ රුපියල් 3ක සෙස් බද්ධ රුපියල් 5…

wagawa

ගොවි ජනතාවට විශේෂ පණිවුඩයක්

යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය Spodoptera හෙවත් ගොඩවෙල්ලා දළඹු හානිය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. තවදුරටත් යම් යම් ස්ථානවල සුළු වශයෙන් හෝ දළඹුවන් සිටිය හැකි වුවත් ඒ සඳහා බියට පත් නොවන ලෙසත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය නිලධාරින් දැනුම්වත් කිරීම මගින් අවශ්‍ය උපදෙස් ලබා ගත හැකි බවත් ආචාර්ය…

මධ්‍යම කදුකරයට අධික වැසි

මධ්‍යම කදුකරයට අධික වැසි

මධ්‍යම කදුකරයේ  විටින් විට අධික වැසි තත්වයක් පැවතිමත් සමග මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ කිප දෙනකුම පවසන ලද්දේ විටින් විට මෙම ප්‍රදේශයන්ට පවතින අධික වැසි හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය. ප්‍රදේශයේ විවිධ කුලි වැඩවල යෙදි සිටින කිප දෙනකුම පවසන ලද්දේ පවතින වැසි හේතුවෙන් තමන්ට එදි…