
දිවයින පුරා හදිසි මෙහෙයුම්
රට තුළ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් දිවයින පුරා හදිසි මෙහෙයුම් සිදුකෙරෙන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ -පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ දැනට දින කිහිපයකට පෙර දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවයි. එම මෙහෙයුම දින 03ක් පුරා අඛණ්ඩය ක්‍රියාත්මක කර තිබේ. සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මනුෂ්‍ය ඝාතකයින්,…

දුම්රිය ගාස්තු සංශෝධනය ගැන ප්‍රකාශයක්
බස් ගාස්තු වලට වඩා තුනෙන් එකකට අඩුවෙන් දුම්රිය ගාස්තු පවත්වාගෙන යෑමට ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මෙම ගාස්තු සංශේධනය සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු බව අද (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය. එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීම සඳහා අවශ්‍ය පනත් සංශෝධනය කිරීමට කාලය එළඹ ඇති…

ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුලත් වෙයි
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුලත් වී ඇති බව යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත. මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන්නත් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ඇතුලත් වී තිබෙන බව යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. මෙම ශ්‍රේණිගත…

මත්පැන් මිල අඩු වෙයිද?
මත්පැන් අළෙවියේ අඩු වීමක් ලෙස පෙනෙන්නට තිබෙන්නේ, අඩු ආදායම් ලාභින් භාවිත කරන කාලෙ බෝතල් අළෙවියේ අඩුවක් බවත් එය ප්‍රමාණයක් ලෙස 43%ක් බව වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එම මත්පැන් භාවිත කළ පිරිස විකල්ප ලෙස නීත්‍යනුකූල නොවන මත්පැන් භාවිතයට හුරුව ඇති බවත් එමගින් ඔවුන්ගේ සෞඛ්‍යට මෙන්ම රාජ්‍ය ආදායමට ද හානිකාරක තත්ත්වයක් ඇතිවිය හැකි…

යුක්රේන සන්නද්ධ කණ්ඩායමක් රුසියාවට
සන්නද්ධ කණ්ඩායමක් යුක්රේනයේ සිට රුසියාවේ බෙල්ගොරොඩ් ප්‍රදේශයට ඇතුළු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී එම සන්ද්ධ කණ්ඩායම සහ රුසියානු හමුදාව අතර හටගත් ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් රැසක් තුවාල ලබා ඇති බවයි රුසියානු බලධාරීන් සඳහන් කළේ. ජනාධිපති ව්ලැදිමීර් පුටින් බලයෙන් පහ කිරීම සඳහා රුසියාව තුළ ක්‍රියා කරන බව පවසන යුක්රේනය පදනම් කරගත් සන්නද්ධ කණ්ඩායමක් මෙම…

වෘත්තීය සමිති 30 වනදාට පෙර වත්කම් බැරකම් දෙන්නැයි දැනුම්දීමක්
ලියාපදිංචි සියලු වෘත්තීය සමිතිවල විධායක සාමාජිකයින් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබන මස 30 වනදාට පෙර ලබාදිය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති වෘත්තීය සමිති වෙත ලිපියකින් යොමු කරමින් ප්‍රකාශ කර ඇත්තේ කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත එම ප්‍රකාශ ලබාදිය යුතු බවයි. මේ අතර කම්කරු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ සමාජ මාධ්‍යන්හි අසත්‍ය ප්‍රකාශ…

පාස්පෝට් ගැටලුව නිරාකරණය වෙයි
පසුගිය කාලයේ ශ්‍රී ලාංකිකයන්ට විශාල ලෙස බලපෑ පාස්පෝට් ගැටලුව නිරාකරණය කිරීමට රජය සමත් වී තිබේ.පසුගිය කාලයේ පාස්පෝට් ගැනීමට විශාල තදබදයක් පැවතියා මෙන්ම පාස්පෝට් කාර්යාලය තුළම විවිධාකාරයේ දූෂණ වංචා වාර්තා විය. එපොයිමන්ට් ලබාගැනීමට යැයි පවසා රුපියල් 20,000,25000 වැනි මුදල් අය කර තිබූ අවස්ථා වාර්තා වු අතර සමහර අවස්ථාවන්වලදී පුද්ගලයන් දින දෙක තුන පාස්පෝට් කාර්යාලයේ රැඳී සිටිනු…

ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි
බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දෙන ළද සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 අද වන් දිනක ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත විය. ඒ අනුව ශ්‍රී ලංකා ජනරජ දිනය අද 22 දිනට යෙදී ඇත. එබැවින් බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ජනරජ දිනය ලෙස හැඳින්විය හැකිය. එය…