කසල ප්‍රශ්න සුනඛ ප්‍රශ්න උග්‍ර වෙයි
තමන් සභාපති ලෙස කටයුතු කල කාලය තුලදි හැටන් නගරයේ කසල ප්‍රශ්න සුනඛ ප්‍රශ්න නොතිබුන බවත් මේ වන විට එම තත්වයන් උග්‍ර තත්වයන්ට පත් විමෙන් ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයකු වන අලගමුත්තු නන්ද කුමාර් මහතා පවසයි. ඒ මහතාගේ හැටන්හි පිහිටි කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු නන්දකුමාර් මහතා…