එල්බඩ විදුහලට බඹර ප්‍රහාරයක්
නොර්වුඩ් එල්බඩ පහාල කොටස ද්‍රවිඩ විදුහලට එල්ලවු බබර ප්‍රහාරයකින් එම විදුහලේ ඉගෙනුම ලබමින් සිටි සිසු සිසුවියන් හතර දෙනකු තුවාල ලබා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහල වෙත ඇතුලත් කර ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම විදුහලේ ගුරුවරයකු පවසන ලද්දේ 02වන දින පාසල පැවැත්වෙන කාලය තුලදි පාසල අසල ගසක බැද තිබු බබර කුඩුවක්…









