දික්ඔය නගර සභාවට අලගමුත්තු නන්දකුමාර් මහතා තරග කිරිමට සූදානම්
|

දික්ඔය නගර සභාවට අලගමුත්තු නන්දකුමාර් මහතා තරග කිරිමට සූදානම්

නව වසරට සුභාසිරි පතමින් හැටන් දික්ඔය නගර සභා මැතිවරණයට තරග කිරිමේ ඉගි පල කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයකු වන අලගමුත්තු නන්දකුමාර් මහතාගේ අනුගාමිකයන් පිරිසක් පියවර ගෙන ඇත. මේ වන විට නන්දකුමාර් මහතාගේ මෙම අනුගාමිකයන් පිරිස විසින් හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශය තුල ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා නන්දකුමාර් මහතා මැතිවරණයට ඉදිරිපත් විම…

ලොස් ඇන්ජලීස්හි හදිසි තත්ත්වයක්
| |

ලොස් ඇන්ජලීස්හි හදිසි තත්ත්වයක්

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ පැය කිහිපයක් ඇතුළත විශාල ලැව් ගින්නක් ඇතිවීමත් සමගයි. අක්කර 10 ප්‍රමාණයක සිට අක්කර 2,900 කට වඩා වැඩි ප්‍රදේශයක ලැව් ගින්න පැතිරීමට ඉතා සුළු කාලයක් ගතවූ බවයි අමරිකානු බලධාරීන් පවසන්නේ. මේ අනුව 30,000 කට අධික පිරිසක් ඉවත් කිරීමේ නියෝග යටතේ සිටින බවත්, ගොඩනැගිලි 13,000 ක් තර්ජනයට…

dailyreporter
|

අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනයට

අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. විශේෂ අවස්ථානුගත කරුණු යටතේ සැකකරුට හෝ චූදිතයාට අධිකරණයේ පෞද්ගලිකවම පෙනී සිටින ලෙස නියම කිරීම ඉවත් කිරීම සඳහාත්, දුරස්ථ සාක්ෂි පටිගත කිරීම සහ විශේෂඥ සාක්ෂිකරුවන් වෙත විද්‍යුත් තැපෑල මඟින් සිතාසි ලබා දීම සඳහා විධිවිධාන සැලසීම පිණිසත් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත…

Sri Lankan insurers to tackle profitability pressure with key shifts – Fitch
| |

Sri Lankan insurers to tackle profitability pressure with key shifts – Fitch

Underwriting profitability for Sri Lankan non-life insurers will gradually improve as they enhance practices and shift focus to more profitable non-motor segments, Fitch Ratings says in a new report. This shift includes adjusting policy pricing, particularly for motor and medical insurance, to better cope with inflation and rising claim costs. Motor insurance profitability faces challenges…

gossip lanka news
|

ජනපති අරමුදලින් මුදල් ගත් හිටපු මන්ත්‍රීවරුන් ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (06) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය පැවසුවේ ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙන බවය.  

earthquake in sri lanka
|

නේපාලයේ ප්‍රබල භූකම්පනයක්

නේපාල දේශසීමාව ආසන්නයේ පිහිටි ටිබෙටයට රික්ටර් මාපකයේ ඒකක 7.1 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් ඇතිව තිබේ. ඉන්දියානු සහ යුරේසියානු භූතැටි එකිනෙක ගැටී භූකම්පනය සිදුව ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඉන්දියාවේ කත්මන්ඩු, නවදිල්ලි, සිරිගුරි, පට්නා සහ බිහාර් ප්‍රාන්තයට භූකම්පනය දැනී තිබුණු අතර ජනතාව සිය නිවාස සහ මහල් නිවාසවලින් පිටතට පැමිණ තිබේ.

අස්වැසුම ප්‍රතිලාභ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීන් කරන්න යන දේ
|

අස්වැසුම ප්‍රතිලාභ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීන් කරන්න යන දේ

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන “අස්වැසුම“ ඇතුළු ඝෘජු හා වක්‍ර සියලු රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට අදාළව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය විසින් ගන්නා ලද වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට එම සංගමය විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට සහ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම්දී ඇතැයි වාර්තා වනවා. එම සංගමයේ ප්‍රධාන…

ක්ලින් ශ්‍රි ලංකා හාල් ප්‍රශ්නය යට ගැසිමක්ද ?
|

ක්ලින් ශ්‍රි ලංකා හාල් ප්‍රශ්නය යට ගැසිමක්ද ?

රටේ මේ වන විට දැවෙන ප්‍රශ්නයක් වන හාල් ප්‍රශ්නය යට ගැසිම සදහා ජනාධිපති තුමන් ක්ලින් ශ්‍රිලංකා වැඩ සටහන ආරම්භ කර ඇති බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ජනාධිපති නිතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසයි. කොටගල පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු මෛත්‍රි ගුණරත්ක මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි. අවුරුද්ද ආරම්භයේදිම…

තේ දළු නෙළන වතු කම්කරුවන්ට කුඩයක්
|

තේ දළු නෙළන වතු කම්කරුවන්ට කුඩයක්

තේ දළු නෙළන වතු කම්කරුවන්ට අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා වී පහසුවෙන්ම තේ දළු නෙළීම සඳහා විශේෂ කුඩයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ හොරණ වැවිලි සමාගම යටතේ පාලනය වන ස්ටොක්හොම් වතුයායේ වතුපාලන අධිකාරිය විසින්. වතු අධිකාරී නදීර ගුණසේකර කියා සිටියේ වතුයායේ තාක්ෂණ නිලධාරීන් සමඟ එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම කුඩය නිර්මාණය කළ බවයි. එමෙන්ම ඉදිරියේදී මෙම…

වන අලීන්ට GPS කරපටි
|

වන අලීන්ට GPS කරපටි

වන අලින්ගේ ගමන් මාර්ගය හඳුනාගැනීමට GPS තාක්ෂණය සහිත විශේෂ කරපටියක් අලි රංචුවල සිටින ප්‍රධාන අලියාට හෝ ඇතින්නට පැළඳවීමට වන ජීවී නිලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඔවුන් සඳහන් කළේ ඒ සඳහා ගුවන් හමුදාවේ ඩ්‍රෝන කැමරාවල සහයද ලබාගෙන ඇති බවයි. ඔයාමඩුව ප්‍රදේශයේ වන අලි තර්ජනයට විසඳුමක් ලෙස වනජීවී නිලධාරීන් විසින් අලි රංචු විල්පත්තු ජාතික වනෝද්‍යානයට පන්නා දැමීමේ මෙහෙයුමක්…