ජීවිත හතකට පණ දී නික්ම ගිය විහඟනා

ජීවිත හතකට පණ දී නික්ම ගිය විහඟනා

විවිධ හේතුන් මත මොළය මියගොස් මරණයට පත් වන රෝගීන්ගේ නිරෝගී අවයව වෙනත් රෝගීන්ට බද්ධ කිරීම විදේශයන්ගේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද සාමාන්‍ය තත්ත්වයකි. එවැනි බොහෝ අවස්ථාවලදී සිදු කෙරෙන්නේ මියගිය පුද්ගලයකුගේ එක් අවයවයක් පමණක් තවත් අයකුට බද්ධ කිරීමය. මෙම සැත්කමේ විශේෂත්වය වූයේ එක් පුද්ගලයකුගෙන් ලබා ගත් හදවතක් සහ පෙණහලු දෙකක් එකම රෝගියකුට එකවර බද්ධ කිරීමය. ශ්‍රී ලංකාවේදී…

ආරක්ෂක වියදම් එක රැයින් අඩුකරන හැටි
|

ආරක්ෂක වියදම් එක රැයින් අඩුකරන හැටි

ජනතා විමුක්ති පෙරමුණට හා අරගලයට සම්බන්ධ පාර්ශ්ව කෙළින් නොකියා ආරක්ෂක වියදම් වැඩි බව කියමින් හමුදා අඩුකරන්නට කැම්පේන් එකක් කරති. 2023 අයවැය යෝජනාවලදී ද ජනාධිපතිවරයා හමුදා අඩුකිරීම සඳහා පියවර යෝජනා කළේය. ආරක්ෂක වියදම් අඩුකිරීම ගැන කතා කරන පිරිස් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන ගැන හරියට දන්නේ නැත. පහත දැක්වෙන්නේ එම ආයතන ලැයිස්තුවයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය…

පැන්මුර් ප්‍රදේශයේ පානිය ජලය නොමැති විම තුලින් ප්‍රදේශවාසීන් දුෂ්කරතාවයන්ට

පැන්මුර් ප්‍රදේශයේ පානිය ජලය නොමැති විම තුලින් ප්‍රදේශවාසීන් දුෂ්කරතාවයන්ට

පැන්මුර් ප්‍රදේශයේ සමහර පිරිස් සදහා නිසි ලෙස පානිය ජලය නොමැති විම තුලින් එම පිරිස් මේ වන විට විවිධ දුෂ්කරතාවයන්ට පත්ව තිබෙන අතරම  මෙම ප්‍රදේශයේම සමහර පිරිස්වල විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම ප්‍රදේශයේම පවතින වටිනා ජල සම්පතක්ද විනාශයට පත් වෙමින් පවතිනවා. මහනුවර කරිටාස් සිටික් ආයතනයේ හැටන් කාර්යාලයේ සම්බන්ධිකාරිකා එස්. දර්ශණි මහත්මිය මේ බව පවසන ලද්දේ හැටන් පැන්මුර්…

නව පාසල් වාරය අද(27)වන දින ආරම්භ වෙයි

නව පාසල් වාරය අද(27)වන දින ආරම්භ වෙයි

දෙදහස් විසි තුන (2023) වර්ෂයේ නව පාසල් වාරය 27වන දින ආරම්භ විමත් සමග හැටන් අධ්‍යාපන කලාපයේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ද නව පාසල් වාරයේ පලමු දිනයේ පාසල් වෙත උද්යෝගිමත් අයුරින් පාසල් වෙත පැමිනෙන අයුරු දක්නට ලැබින. හැටන් අධ්‍යාපන කලාපයේ ග්‍රාමිය, වතු හා නාගරික පාසල් සියල්ලේම නව පාසල් වාරය ආරම්භක දිනයේම සිසු සිසුවියන්ගේ පැමිනිම ඉතා ඉහල මට්ටමක…

පළාත් සභා අධීක්‍ෂණයට කමිටු පත් කිරීමට එකඟවිය නොහැක – පැෆරල්

පළාත් සභා අධීක්‍ෂණයට කමිටු පත් කිරීමට එකඟවිය නොහැක – පැෆරල්

පළාත් පාලන ආයතන සහ පළාත් සභා අධීක්‍ෂණයට කමිටු පත් කිරීමට එකඟවිය නොහැකි බව පැෆරල් සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ ආණ්ඩුව එවැනි තීරණයක් ගන්නේ නම් ඉන් පැහැදිලි වන්නේ මැතිවරණ පැවැත්වීම තවදුරටත් කල් යන බවයි.

imf

IMF ලැබුණු මුදල් ප්‍රමාණයට වඩා වටිනා වැඩපිළිවෙලක්

මෙරටට වැදගත් වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු ණය ප්‍රමාණය නොව ඔවුන් ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි. එම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමෙන් තොරව රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කළ නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.  

දුම්වැටි සහ මත්පැන් බදු ජනතාවට දරාගන්න බෑ

දුම්වැටි සහ මත්පැන් බදු ජනතාවට දරාගන්න බෑ

රටේ සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි අන්දමින් මේ වනවිට දුම්වැටි සහ මත්පැන් බදු ඉහළ නංවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි. අනෙකුත් භාණ්ඩ හා සේවාවලට සාපේක්ෂව මත්පැන් සහ දුම්වැටි බද්ද ලෙස ජනතාවගෙන් උපරිම බද්දක් අයකරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි. එම බදු ඉහළ නැංවීම හේතුවෙන් ජනතාව නීත්‍යනුකූල නොවන මත්පැන් සදහා…

eggs

බිත්තර හිඟ වුණු හේතුව

බිත්තර සඳහා පනවා ඇති පාලන මිල වෙළදපලේ පවතින බිත්තර හිගයට හේතුව බව සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසුවේ බිත්තර ආනයනය කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් ව්‍යාපාරිකයින් රැසක් එම කර්මාන්තයෙන් ඉවත්වෙමින් සිටින බවයි. කෙසේවෙතත් ඇතැම් පාර්ශව චෝදනා කරන්නේ උත්සව සමයේ වැඩි මිලට අළෙවි කිරීම සදහා ඇතැම් බිත්තර නිෂ්පාදකයින් බිත්තර තොග…

gov

රාජ්‍ය සේවකයින්ට විශේෂ චක්‍රලේඛයක්

රාජ්‍ය සේවකයින්ට අතිකාල සහ අනෙකුත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කළේ, ඊට අදාළ චක්‍රලේඛය මුදල් අමාත්‍යංශය මගින් ඊයේ (26) නිකුත් කර ඇති බවය. මේ අතර මාර්තු සහ අප්‍රේල් මාසවල රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා ගෙවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ලබාගැනීමට සිදුව ඇති…