Local government elections
|

පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ මැති සබයට

පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ , මේ වනවිට පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බවයි. පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය ඉදිරියේදී අභියෝගයකට ලක් නොකළහොත් එය මේ මාසයේදි ම…

vote
|

Amended Provincial Councils Elections Bill to be Presented in Parliament Next Week

The Ministry of Public Administration, Provincial Councils and Local Government has announced that the amended Provincial Councils Elections Bill will be presented to Parliament next week. Minister Professor Chandana Abeyrathna stated that the bill has already been gazetted. He mentioned that after the bill is presented to Parliament, it will be passed by this month,…

srilanka-port-autharity
|

Sri Lanka Ports Authority achieves record high throughput

The Sri Lanka Ports Authority (SLPA) reached a historic 2.41 million Twenty-foot Equivalent Units (TEUs) in throughput, marking its highest-ever performance. The Port of Colombo, including terminals like South Asia Gateway Terminals (SAGT) and Colombo International Container Terminal (CICT), recorded a total of 7.78 million TEUs. Ongoing infrastructure developments, including the partial operation of the…

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට නව වෙබ් අඩවියක්
|

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට නව වෙබ් අඩවියක්

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවියක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ, එහි මෙතෙක් ක්‍රියාත්මක වූ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වීමත් සමඟයි. පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ, එම වෙබ් අඩවිය මේ වනවිට යාථා තත්වය පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

රථ වාහන පැමිණිලි දැනුම්දෙන්න පොලීසියෙන් නව යෙදුමක්
|

රථ වාහන පැමිණිලි දැනුම්දෙන්න පොලීසියෙන් නව යෙදුමක්

ථවාහන පැමිණිලි සම්බන්ධව ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය විසින් E-traffic නම් යෙදුමක් ජනතාව වෙත හඳුන්වාදී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පොලීසියේ නිල වෙබ් අඩවිය ඔස්සේ (www.police.lk) E-services වෙත පිවිස e-Traffic යෙදුම බාගත කළ හැකි බවයි. මෙහි ඇති camera option icon හෝ video option icon භාවිතයෙන් මාර්ග නීති උල්ලංඝනය කිරීම් හෝ යම් ආකාරයක වැරදි ක්‍රියාවක්…

Sri Lanka Police launches e-Traffic mobile app to combat traffic violations
|

Sri Lanka Police launches e-Traffic mobile app to combat traffic violations

Sri Lanka Police have launched the e-Traffic mobile application, a cutting-edge tool aimed at reducing traffic violations and improving road safety in line with the ‘Clean Sri Lanka’ initiative. The app was officially launched yesterday (January 01) by Acting Inspector General of Police (IGP), Attorney-at-Law Priyantha Weerasuriya, at a ceremony held at the Police Headquarters….

දික්ඔය නගර සභාවේ සේවක පිරිසට නව අවුරුදු උදාවේදි රාජ්‍ය සේවයේ දිවුරුම් ලබාදෙයි
|

දික්ඔය නගර සභාවේ සේවක පිරිසට නව අවුරුදු උදාවේදි රාජ්‍ය සේවයේ දිවුරුම් ලබාදෙයි

හැටන් දික්ඔය නගර සභාවේ සේවක පිරිස නව අවුරුදු උදාවේදි රාජ්‍ය සේවයේ දිවුරුම් ලබා දිම එම නගර ශාලාව ඉදිරිපිටදි සිදු කරන ලදි. එහි ලේකම් ඩි. වි. පි. බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම දිවුරුම් දීම සිදු කල අතර මෙහිදි එම නගර සභාවේ සේවක පිරිසට වියළි ආහාර පාර්සල් බේදා දිමක්ද සිදු කරන ලදි.   මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

පි.චන්ද්‍රසේකරන් මහතාගේ 15වන ගුණසැමරුම
|

පි.චන්ද්‍රසේකරන් මහතාගේ 15වන ගුණසැමරුම

දිවංගත කදුරට ජනතා පෙරමුණේ නිර්මාතෘ හා හිටපු නායක හිටපු නියෝජ්‍ය ඇමති පි. චන්ද්‍රසේකරන් මහතාගේ 15වන ගුණසැමරුම් උත්සවය හැටන් කදුරට ජනතා පෙරමුණ කාර්යාලයේදි පවත්වන ලදි. වත්මන් කදුරට ජනතා පෙරමුණේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රි වි. රාධා ක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගුණ සමරු උත්සවය පැවති අතර මෙම අවස්ථාවට කදුරට ජනතා පෙරමුණේ නියෝජිතයන් පිරිසක් එක්ව සිටින ලදි. මනුර…

අස්වැසුම ඇස්වැසුමක්ද? නත්තල් තෑග්ගක්ද? – අජිත් පැරකුම් ජයසිංහ
|

අස්වැසුම ඇස්වැසුමක්ද? නත්තල් තෑග්ගක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපති අනුර කුමාර නත්තලට තෑගි වශයෙන් අස්වැසුම වැඩි කර ඇති බව ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මන්ත්‍රී නජිත් ඉන්දික සමාජ මාධ්‍ය සටහනක් තබා තිබුණා. අස්වැසුම කියන්නෙ මේ රටේ මහජනයාගෙන් අය කරන බදු මුදලින් දිළිඳුකම පිටුදැකීම සඳහා ලබා දෙන සංක්‍රාන්තික උපකාරයක් මිසක් දේශපාලකයන්ගේ අතින් මිටින් දෙන තෑග්ගක් නොවෙයි. දිළිඳු සහනාධාර ලබාදිය යුත්තේ දිළිඳුකම ස්ථාවර වන විදියට නෙමෙයි….

derana news today
| |

Is “Aswesuma” a Relief or a Christmas Gift?

President Anura Kumara has increased the Aswesuma (Relief) benefits as a Christmas gift, according to a social media post by his Media Director General, MP Najith Indika. Aswesuma refers to a transitional assistance provided to alleviate poverty using the taxes collected from the public, and not a gift distributed by politicians. Welfare benefits should not…