දික්ඔය නගර සභාවට අයත් රථ වාහන අංගනය තුල කුණු කසල ගොඩ ගැසේ
|

දික්ඔය නගර සභාවට අයත් රථ වාහන අංගනය තුල කුණු කසල ගොඩ ගැසේ

හැටන් දික්ඔය නගර සභාවට අයත් රථ වාහන අංගනය තුල කුණු කසල ගොඩ ගැසිමත් ඒ අසල පිහිටි විහාරස්ථානය ඇතුළු ස්ථාන කිපයකම පිරිස් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත. හැටන් දික්ඔය නගර සභාවේ රථ වාහන අංගනය හැටන් නගර ශාලාව පිටුපස පිහිටා ඇති අතර හැටන් ප්‍රදේශයේ එකතුවන කුණු කසල දැනට දිගු කලක සිටම  එම ස්ථානයේ ගොඩ ගැසිමත් සමග ඒ අසල…

ඉහළ යමින් පවතින බඩු මිල වතුකර ජනතාව දුෂ්කරථාවයන්ට
|

ඉහළ යමින් පවතින බඩු මිල වතුකර ජනතාව දුෂ්කරථාවයන්ට

දිනෙන් දින ඉහල යමින් පවතින බඩු මිල හමුවේ වතුකර ජනතාව දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මේ වන විට හාල් පොල් එලවළු ඇතුළු බොහෝ බඩු භාන්ඩ…

trc
|

TRCSL Informs Businesses To Obtain Relevant License

The Telecommunications Regulatory Commission of Sri Lanka says a significant number of businesses involved in the sale of telephones and communication devices have not obtained the relevant license. The Commission’s Assistant Director Menaka Pathirana says a fine of over 1 million rupees will be imposed on those who have not obtained the necessary license. She…

නැගෙනහිර පවුල් 2000කට චීනයෙන් විශේෂ ආධාර
|

නැගෙනහිර පවුල් 2000කට චීනයෙන් විශේෂ ආධාර

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූ නැගෙනහිර පළාතේ පවුල් 2000ක පුද්ගලයන් සඳහා විශේෂ සහනාධාර මලු බෙදාදීමට මෙරට චීන තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර සඳහන් කළේ එම සහනාධාර මලු ලැබූ විගස අදාළ පවුල් වෙත බෙදා හරින බවයි. නැ‍ගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක 3ම ආවරණය වන පරිදි බෙදා හැරීම සිදු…

අද (19) මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
|

අද (19) මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් අද (19) මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එමෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වලටත් විටින් විට වැසි ඇතිවිය හැකියි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ…

අඩු මිලට මත්පැන් බෝතලයක්
|

අඩු මිලට මත්පැන් බෝතලයක්

සුරාබදු ආදායමෙන් 30%ක් පමණ අහිමි වී තිබෙන්නේ නීතිවිරෝධී මත්පැන් විශාල ලෙස ව්‍යාප්ත වීම හේතුවෙන් බව සුරාබදු කොමසාරිස්වරයා පවසයි. ඔහු කියා සිටියේ වැටලීමකින් පමණක් මෙය නැවැත්විය නොහැකි බවයි. ඒ හේතුවෙන් මත්පැන් සඳහා යොමු වී සිටින පුද්ගලයන් වෙනුවෙන් අඩු මිලකට මත්පැන් බෝතලයක් ලබාදීමට තීරණය කර තිබේ. ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය නියමිත ප්‍රමිතියෙන් සහ රස පරීක්ෂණවලින් අනතුරුව…

Sri Lanka’s GDP Sees Promising Growth in Q3 2024
| | |

Sri Lanka’s GDP Sees Promising Growth in Q3 2024

The Gross Domestic Product (GDP) of the country has shown a positive growth of 5.5% in the third quarter of 2024, according to the Department of Census and Statistics. The GDP, which stood at Rs. 2,987,544 million at constant prices (2015) in the third quarter of 2023, increased to Rs. 3,151,941 million in the corresponding…

RW hails AKD for going ahead with ETCA
|

RW hails AKD for going ahead with ETCA

Former president Ranil Wickremesinghe on Tuesday hailed the joint statement issued by India and Sri Lanka during the island’s President Anura Kumara Disanayaka’s visit to India, saying it will further deepen bilateral cooperation. India and Sri Lanka issued the joint statement after Prime Minister Narendra Modi and President Disanayaka held comprehensive and fruitful discussions in…

මල්ලිඅප්පුව ප්‍රදේශයේ පස් කන්දක් නාය යයි
|

මල්ලිඅප්පුව ප්‍රදේශයේ පස් කන්දක් නාය යයි

හැටන් ප්‍රදේශයට විටින් විට ඇද හැලෙන වැසි හේතුවෙන් හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පස් කන්දක් නාය යාමේ අවදානමකට ලක්ව ඇත. හැටන් මල්ලිඅප්පුව සතොස ආතනය අසල එම පස් කන්දේ කොටසක් නාය ගොස් ඇති අයුරු මෙම ඡයාරුපයෙන් දැක්වේ.

gossip news sri lanka
|

ශ්‍රිපාද වන්දනා සමය ආරම්භක දින තුනක් තුලදි හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ හැත්තැවකට අධික ආදායමක්

ශ්‍රිපාද වන්දනා සමය ආරම්භක දින තුනක් තුලදි හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ හැත්තැවකට අධික ආදායමක් උපයා ගැනිමට හැකිව ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පවසන ලද්දේ 2024—2025 ගෞතම ශ්‍රිපාද වන්දනා සමය පසුගිය 14 වන දිනෙන් ආරම්භවු බවත් එම ශ්‍රිපාද වන්දනා සමය නිමිති කර ගෙන 13වන දින අළුයම සිටම හැටන්…