වතු කම්කරුවන්ට ප්‍රධාන ආහාරයවත් කෑමට නොමැත
මධ්‍යම කදුකරයේ වතුකරය ආශ්රිත ප්‍රදේශ තුල පවතින තිරිගු පිටි හිගය හේතුවෙන් වතු කරයේ වතු කම්කරුවන් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන වතු කම්කරුවන් පිරිසක් පවසනුයේ මේ වන විට මෙම ප්‍රදේශයන් තුල තිරිගු පිටි හිගයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. තමන්ගේ ප්‍රධාන ආහාරය රෝටි වන…









