අධි ආරක්ෂක කලාප උතුරට අලුත් දෙයක් නොවෙයි – සුමන්තිරන්
කොළඹ නගරය මධ්‍යයෙහි පනවන ලද අධි ආරක්ෂිත කලාපය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පෙන්වා දෙන්නේ මෙම භාවිතය අලුත් දෙයක් නොව බවත් 1990 සිට අවම වශයෙන් උතුරු නැගෙනහිර ඉඩම් අක්කර දහස් ගණනක් නීති විරෝධී ලෙස අධි ආරක්ෂිත කලාප ලෙස සීමා පනවා ඇති බවත්ය . ද මොර්නිං පුවත්පත වෙත අදහස් දක්වමින් ජනාධිපති…









