මන්දපෝෂණය දුරලන්න දියවන්නාවේ මාළු අල්ලයි
මන්දපෝෂණය සහ ආර්ථික අහේනිය හේතුවෙන් අධි ආරක්ෂක කලාපයන්හි ජලාශ වල අනවසරයෙන් මාලු ඇල්ලීම වැඩි වී ඇත. පාර්ලිමේන්තු අවට අධිආරක්ෂක දියවන්නා ජල තීරයේ අනවසරයෙන් මාළු ඇල්ලීමද වැඩිවී ඇති අතර මෙම තත්වය වහාම වැලැක්වීමට පියවර ගන්නා ලෙස ආරක්ෂක අංශ ප්රධානීන් අදාළ අංශවලට උපදෙස් දී ඇත. මෙහි මූලික පියවරක් ලෙස දියවන්නා ජල තීරයෙහි බොහෝ ස්ථානවල අධි ආරක්ෂක කලාප…









