ලෝක සාම දිනය නිමිත්තෙන් පාසල් සිසුන්ට උපකරණ බේදා දීමක්
ලෝක සාම දිනය නිමිති කර ගෙන හැටන් ප්‍රදේශයේ පාසල් සිසුන්ට පාසල් උපකරණ බේදා දිමක් හා වෛද්‍යවරියක් ඇතුළු පුද්ගලයන් 20 දෙනකු ඇගයිමට ලක් කිරිමක් සිදු කරන ලදි. ශ්‍රිලංකා සාම විනිසුරු මඩුල්ල විසින් මෙය සංවිාධානය කර තිබු අතර එහි සංනාම තනාපති විශ්ව කීර්ති අචාර්ය ඉලංගො ගාන්ධි මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිවසේදි මෙම උත්සවය පවත්වන ලදි. මෙහිදි දික්ඔය…









