උදෑසන 7ට ඉවත් කෙරෙන ඇදිරිනීතිය සවස දෙකේ සිට යළි පැනවේ
දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද පෙරවරු 07.00ට ඉවත් කරන ලදී. යළිත් පස්වරු 02 සිට හෙට පෙරවරු 06 දක්වා ඇදිරිනීතිය පැනවෙයි. ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ…









