බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිමත් සමඟ බස් රථවල ගමන් කරන මගින් විවිධ දුෂ්කරතාවයන්ට
ධාවනය වන බොහෝ බස් රථවල අධික ශබ්දයෙන් ගීත වාදනය කිරිමත් සමග එම බස් රථවල ගමන් කරන මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බස් මගින් පිරිසක් පවසනුයේ ධාවනය වන බොහෝ බස් රථවල අධික ශබ්දයෙන් ගිත වාදනය වන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවත්ය. පුද්ගලික මෙන්ම ලංගම බොහෝ බස්…









