exam results 2020 grade 5
|

2024 A/L Exam to recommence on Dec. 04

A decision has been reached by the Department of Examinations to postpone the A/L Examination until the 3rd of December due to the prevailing weather. Commissioner General of Examinations Amith Jayasundara said that the examination will re-commence from the 4th of December according to the previous schedule. The subjects set to be held on the…

ශ්‍රී ලංකාව දිළිදුකම පිටුදැකීම, ඩිජිටල්කරණය සහ ආර්ථික වර්ධනය කෙරෙහි අවධානය යොමු කරයි
| |

ශ්‍රී ලංකාව දිළිදුකම පිටුදැකීම, ඩිජිටල්කරණය සහ ආර්ථික වර්ධනය කෙරෙහි අවධානය යොමු කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) අතර සාකච්ඡාවක් සිදුව තිබේ. ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ එම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ. නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජය…

mathiwarana komisin sabawa
|

පළාත් පාලන මැතිවරණයට කොමිසමේ සූදානම කියයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් සහ එම දිනය විභාග කටයුතුවලට බාධාවක් නොවන අයුරින් යොදා ගැනීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සාකච්ඡා කර තිබේ. ඒ ඊයේ (27) එම කොමිසම රැස් වූ අවස්ථාවේදීයි. කෙසේ වෙතත් එහිදී පළාත් පාලන මැතිරණය පැවැත්වීම සඳහා නිශ්චිත දිනයක් තීරණය වී නොමැති බවයි වාර්තා වෙයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්….

සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100ක් දුරින්
|

සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100ක් දුරින්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) අලුයම 2.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණි. එය දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරමින් අද දින සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ…

පොලිස් නිල වෙබ් අඩවියෙන් සේවා රැසක්
|

පොලිස් නිල වෙබ් අඩවියෙන් සේවා රැසක්

ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය යාවත්කාලීන කර නව මුහුණුවරකින් නිර්මාණය කර මහජනතාවගේ පරීශීලනය සඳහා අද (27) දින එළිදැක්වීය. ඒ, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී ය. ශ්‍රී ලංකා පොලීසියේ නව වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිසීමෙන් මහජනතාවට එය පරිශීලනය කළ හැකි වන අතර,…

IMF කළමනාකාර අධ්‍යක්ෂිකාව කියපු කතාව
|

IMF කළමනාකාර අධ්‍යක්ෂිකාව කියපු කතාව

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සාමාජීය ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොවෙනස්වන සහායකයෙක් ලෙස මෙරටට හා මෙරට ජනතාවට උපකාර කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිඒවා පවසයි. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිඒවා ඇගයීමක්‍ සිදු කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිඒවා පවසන්නේ…

කැලණි සහ කලා ඔය අවට ගංවතුර අනතුරු ඇඟවීම්
|

කැලණි සහ කලා ඔය අවට ගංවතුර අනතුරු ඇඟවීම්

කැලණි ගංගා ද්‍රෝණිය සහ කලා ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඉදිරි පැය 48 සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. කලා ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට මේ වනවිට සැලකියයුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි වාර්තා වෙයි. ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ, වත්තල, නොච්චියාගම, රාජාංගනය, වනාතවිල්ලුව…

badweather
|

වාරිමාර්ග ඇමතිගෙන් නිලධාරීන්ට දැනුම්දීමක්

පවතින අධික වර්ෂා තත්ත්වය යටතේ වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය දන්වමින් කෘෂිකර්ම, පශු සම්පත් සහ වාර්මාර්ග අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් ඔවුන්ගේ සේවා ස්ථානවල රැඳී සිටිය යුතුය. එම නිවේදනය අනුව නිවාඩු ලබා…

dailyreporter
|

අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කරයි

ගතවූ පැය 24 තුළ මිලිමීටර් 250 ඉක්මවූ තද වැසි ඇදහැලීම හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක ජනතාවට ආරක්ෂිත ස්ථානවලට යොමුවන ලෙස නායයාම් අනතුරු ඇඟවීම් රතු නිවේදන නිකුත් කර තිබේ. එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09කට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑම් රතු නිවේදන නිකුත් කෙරුණි. ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය…

telephone
|

හදිසි ආපදා වාර්තා කිරීමට විශේෂ මෙහෙයුම් මැදිරියක්

දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවන ඕනෑම ආපදා තත්ත්වයක් දැනුම්දීමට සහ සම්බන්ධීකරණය කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක වන දුරකථන අංක 04ක් හඳුන්වාදී තිබෙනවා. ඒ අනුව 0112 027 148, 0112 472 757, 0112 430 912 සහ 0112 013 051 යන දුරකථන අංක මගින් එම තොරතුරු දැනුම්දීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ. එමෙන්ම [email protected] යන විද්‍යුත්…