මේ දැරිය සොයා දෙන්න
අංගොඩ කැලණිමුල්ලේ පදිංචි සජිනි දිල්හාරා නමැති වයස අවුරුදු 14ක දැරියක් පසුගිය 17වැනිදා සිට අතුරුදන්ව ඇති බව ඇයගේ මව මුල්ලේරියාව පොලීසිය වෙත පැමිණිලි කර තිබේ. තම මවගේ පණිවිඩයක් අනුව පාරට යන බව පවසා 17වැනිදා දහවල් නිෙවසින් පිටව ගොස් ඇති අතර එම අවස්ථාවේ සිට ඇය ගැන කිසිම ආරංචියක් නැති බව පොලීසිය පවසයි. CCTV කැමරා දර්ශන පරික්ෂාවට ලක්…









