cyber-attack katha puwath

කාලගුණයට සයිබර් ප්‍රහාරයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි තොරතුරු අනාවරණය වේ. දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය තුළ මේ මාසයේ මුල සිටම ගැටලු තත්ත්වයන් පැවැති බවට තොරතුරු අනාවරණය වේ. වෙබ් අඩවිය ඔස්සේ වෙනත් වෙබ් අඩවිවලට පිවිසීමට ගැටලු තත්ත්වයන් මතුවී තිබිණි. නමුත්, වෙබ් අඩවිය පවත්වාගෙන යාමට දෙපාර්තමේන්තුවේ පරිගණක අංශ නිලධාරීන් කටයුතු කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ…

හැටන් පොලිස් කොට්ඨාශයේ මැතිවරණ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරින් 764ක්
|

හැටන් පොලිස් කොට්ඨාශයේ මැතිවරණ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරින් 764ක්

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය සදහා හැටන් පොලිස් කොට්ඨාශයේ මැතිවරණ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරින් 764ක් යෙදවිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිස් කොට්ඨාශයේ නිලධාරියකු පවසන ලද්දේ පාර්මේන්තු මැතිවරණයේදි මැතිවරණ ආරක්ෂක කටයුතු සදහා හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතාගේ උපදෙස් මත වීශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇති බවත්ය….

බස් වෑන් සිපගැනීමෙන් දස දෙනකුට තුවාල
|

බස් වෑන් සිපගැනීමෙන් දස දෙනකුට තුවාල

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයෙදි බස් රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටිමෙන් දස දෙනකු තුවාල ලබා වටවල රෝහලට ඇතුලත් කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදචහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු කඩවත ඩිපෝවට අයත් ලංගම බස් රථයක් හා ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වෙමින් තිබු…

weather
|

කාලගුණයේ වෙනසක් ගැන නිවේදනයක්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අද (12) දිනයේ දී අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නොවැම්බර් 13 වන දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ සඳහන්….

cyber
|

තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් ඉලක්ක කරගත් ජාවාරමක් – ආරක්ෂක අමාත්‍යංශය

මියන්මාරයේ සයිබර් කඳවුරු වෙත එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් යැවීම පිළිබඳව ජාතික කාර්ය සාධක බළකා‍ය අනතුරු අඟවයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකාය විසින් මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට විවිධ ආකාරයෙන් මිනිසුන් යොමු කිරීම්හි වැඩිවීමක් ඇති වී තිබෙන බවට මීට පෙරත්…

දික්ඔය නගර සභාවෙන් ඇළ මාර්ගයට කෙනෙහිලිකම්
|

දික්ඔය නගර සභාවෙන් ඇළ මාර්ගයට කෙනෙහිලිකම්

හැටන් සාත්තු නිවාස මාර්ගයේ පිහිලි හතර ඇල මාර්ගය වල් බිහිවිමත් සමග එම ඇළ මාර්ගය මේ වන විට කැලෑවක් බවට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශයේ ජනතාව පවසනුයේ හැටන් දික්ඔය නගර සභාවේ සේවකයන් මෙම ඇල මර්ගය නිසි ලෙස සුද්ද නොකිරිම හෙම්තුවෙන් මෙම ඇල මාර්ගය මෙසේ වල් බිහිවි ඇති බවත්ය. මනුර සුදත් සෙල්ලහේවා –…

mathiwarana-komition-sabawa
|

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

2024 මහ මැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට 14 වනදා ඡන්ද විමසීම් දිනය දක්වා මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු තහනම් බවයි. අදාළ කාලය තුළ අපේක්ෂකයාගේ නිවස, කාර්යාලයක් ලෙස පවත්වාගෙන යාමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.මෙවර…

බිත්තරයට වෙන දේ රනිල් කියයි
|

බිත්තරයට වෙන දේ රනිල් කියයි

මේ රටේ ආර්ථිකය ආරක්ෂා කලේ නැතිනම් බිත්තරය රුපියල් දහස දක්වා ඉහල යාහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිමේ කොටගල පැවති රැස්විමක් අමතමින් මේ බව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. අද පොල් මිල…

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
|

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් නිවේදන නිකුත් කර තිබේ.ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව පවසන්නේ නොවැම්බර් මස 30 වනදාට පෙර හිඟ මුදල් ගෙවිය යුතු බවයි. සමාගම් 10කට ආසන්න සංඛ්‍යාවක් මෙලෙස හිඟ බදු ගෙවීමට සිටින අතර ඔවුන් රුපියල් බිලියන 8.5ක මුදලක් ගෙවීමට ඇති බවයි සඳහන්වෙයි.2023 – 2024 කාලසීමාව තුළදී පමණක් ගෙවීමට ඇති හිඟ බදු ප්‍රමාණය රුපියල්…

ennatha
|

සරම්ප,රුබෙල්ලා එන්නත් ලබාදීම ආවරණය කෙරේ

විශේෂ සරම්ප,රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතිය ක්‍රියාත්මක වු පසු ගිය දින 5 තුළ සෞඛ්‍ය ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය නිවාස 90000 ක් සහ ආයතන 2000 කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කර ඇත‍ි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි. ලේකම්වරයා මේ බව පැවසුවේ වයස අවුරුදු 20 ත් 30 අතර සරම්ප එන්නත් ලබා නොගත් සහ එක් එන්නත් මාත්‍රාවක්…