අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ 76 වන උපන්දිනය සමරයි
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ 76 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා. 1945 උපත ලද මහින්ද රාජපක්ෂ මහතා මෙරට දේශපාලනයේ සුවිශේෂී සලකුණක්. 2005 සිට 2015 වසර දක්වා මෙරට ජනාධිපතිධූරය දැරීම, 2004 වසරේ සහ 2019 වසරේ අග්රාමාත්යධූරයට පත්වීම ඒ අතරින් ප්රධානයි. 30 වසරක් පුරාවට රට වෙලාගත් ශාපලත් යුද්ධය නිමා කිරීමේ ගෞරවයද හිමිවන්නේ මේ කෘතහස්ත දේශපාලනඥයාටයි. එතැන් පටන් රටේ…









