10 වැනි පාර්ලිමේන්තුවට ඡන්දය විමසීම අද
මෙරට 10 වන පාර්ලිමෙන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගන්නා පාර්ලිමේන්තු මැතිවරණය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව අද (14) උදැසන 07.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද දායකයින්ට තම ඡන්දය භාවිත කළ හැකි බවයි මැතිවරණ කොමිශන් සභාව සඳහන් කළේ. ඡන්ද කාඩ් පතක් නොලැබුණත් , ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම්, අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත්…