නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වැඩි පුර උපාධිධාරින් බිහි කිරිම තම අරමුණයි – සදානන්දන් තිරුමුගනාදන්
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය නගා සිටුවා මෙම දිස්ත්‍රික්කයෙන් වැඩි පුර උපාධිධාරින් බිහි කිරිම තම අරමුණ බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සදානන්දන් තිරුමුගනාදන් මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසු සදානන්දන් තිරුමුගනාදන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන මට්ටම අනිකුත් දිස්ත්‍රික්වලට…