යාල පිපාසයෙන්
යාල වනෝද්‍යානය පිහිටි ප්‍රදේශය පුරා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ පවතින අධික වියලි කාල ගුණික තත්වය නිසා යාල වනෝධ්යානය තුළ පිහිටි දිය කඩිති බොහොමයක් මේ වන විට සිදී ගොස් තිබේ. දිය කඩිති සිදී යාමත් සමඟ යාල වනෝධ්‍යානයේ වන සතුන් මේ වන විට දැඩි පීඩාවට පත්ව සිටිති.යාල වනෝද්‍යානය සතු ජල බවුසර් මගින් සිදී ගිය දිය කඩිති…









