දාහේ නෝට්ටු තෑගි දෙන සල්ලිකාර භූතයා!
රාත්‍රී කාලයේ රහසින් නිවසකට ඇතූළු වී එම නිවසේ යම් යම් ස්ථානවල රුපියල් දහසේ නෝට්ටු තබා යන ‘ත්‍යාගශීලී භූතයෙකු’ පිළිබඳව මට අසන්නට ලැබුණේ 2017 වසරේදී ය. ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඬුල්ල ප්‍රදේශයේ නිවසකිනි. මාසයකට වරක් හෝ දෙකක් නිවැසියන්ට භූතයාගෙන් මෙලෙස රුපියල් දහසේ නෝට්ටු ලැබුණත් එය භූත ක්‍රියාවක් නිසා පවුලේ සැවොම ඒ සම්බන්ධයෙන් යම්කිසි බියකින් සහ තැතිගැන්මකින් පසුවන…








