කසිප්පු සහ අරක්කු වගේ නෙමෙයි අපේ ශක්තිය වර්ධනය කරන පානය
“ කසිප්පු සහ අරක්කු වගේ නෙමෙයි කිතුල් රා කියන්නෙ අපේ ශක්තිය වර්ධනය කරන පානයක්. ජීව ශක්තිය , ලිංගික ශක්තිය සහ අපේ සියළු කාය ශක්තින් කිතුල් රා වලින් වර්ධනය කරන බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුප පස්කුවල් මහතා කිවේය. කප්රුකෙන් කප්රුකක් දිප ව්‍යාප්තව පොල් පැළ ලක්ෂ 40 ක් සිටුවිමේ සමාරම්භක උත්සවයට සමගාමිව පසුගියදා මතුගම ,හොරවල, මඩවල…









