කල්‍යානි සතරසිංහ අලියා ලකුණින් ඡන්දය ඉල්ලයි
පාර්ලීමේන්තු මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයට සුපුරුදු අලියා ලකුණින් ඡන්දය ඉල්ලිමට තමන්ද පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකා කල්‍යානි සතරසිංහ මහත්මිය පවසයි. 11වන දින පාර්ලීමේන්තු මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා බාර දිමෙන් අනතුරුව මාධ්‍ය වෙත වැඩි දුරටත් අදහස් දැක්වු කල්‍යානි සතරසිංහ මහත්මිය පවසන ලද්දේ නුවරඑළිඅය දිස්ත්‍රික්කයේ බොහෝ පිරිසකට පුරුදු ඡන්ද ලකුණ…