දිනක ආසාදිතයින් 1000 පනී – මරණ 8යි – අධිවේගයෙනුත් කොරෝනා මතුවෙයි
ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 1111 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 103,487 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම සංඛ්‍යව දිනක් තුළ මෙරටින් වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව වේ. ඊයේ තවත් මරණ 8ක් වාර්තා වීමත් සමගින් මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 655 දක්වා ඉහළ යනු ඇති. අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුවේ සේවකයින් තිදෙනෙකුට…






