ජනතාව බලාපොරොත්තු වන්නේ people’s friendly පොලිසියක්
සමාජය පිරිහෙන කොට පොලිසිය පිරිහෙන එක වළක්වන්න බෑ. ඔබ හැම වෙලාවෙම බැඳිලා ඉන්නේ ඉහළ නිලධාරියකු දෙන නීත්‍යනුකූල විධාන පිළිපදින්න පමණයි. ජනතාව බලාපොරොත්තු වෙන්නේ people’s friendly පොලිසියක් යැයි මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් මහතා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලැබූ පොලිස් නිලධාරීන් විසිර යෑමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වෙමින් සඳහන් කළේය. ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ…









