වාහන ආනයනයට නිර්දේශ ලබාදෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මෙරට විදේශීය නිල සංචිතයට අවහිරතාවක් ඇති නොවන ආකාරයට රථ වාහන ආනයනය සඳහා වූ අවශ්‍ය නිර්දේශ දැනටමත් මුදල් අමාත්‍යාංශයට ලබාදී ඇත. පසුගිය 2022 වසරේදී එවක පැවති රජය භාණ්ඩ දෙදහසකට අධික ප්‍රමාණයකට ආනයන සීමා පැනවු අතර පසුව ක්‍රමිකව එය සීමා ලිහිල් කිරීමක් සිදු කරනු ලැබුවේය. එළඹෙන 2025 වසරේ පෙබරවාරි මාසයේදී රථ වාහන…









