weather in today
|

Heavy showers to continue

The Meteorology Department has said that the Intertropical Convergence Zone, where winds from the Northern Hemisphere and Southern Hemisphere converge, will further affectnn the island’s weather. Accordingly, showers or thundershowers will occur at times in Western, Sabaragamuwa and North-western provinces and in Galle and Matara districts, it said. Showers or thundershowers will occur elsewhere at…

ආරක්ෂකයෝ 97ක් සිටියදී අකුණු සන්නායකය හොරු කපාගෙන ගිහින්
|

ආරක්ෂකයෝ 97ක් සිටියදී අකුණු සන්නායකය හොරු කපාගෙන ගිහින්

කොළඹ මහ නගර සභාවේ දේපොළ ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක නිලධාරින් 97 ක් යොදවා සිටියදී එහි අකුණු සන්නායකයේ තඹ පටි කපා සොරකම් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (07) දන්වා සිටියේය. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි අශෝක ජයරත්න විසින් කරන ලද පැමිණිල්ලක් මත, එම සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නගර…

election2024
|

මැතිවරණයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ස්වාධින කණ්ඩායම් 08ක් ඇප මුදල් තැන්පත් කරයි

මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරිම සදහා ස්වාධින කණ්ඩායමක් නාම යෝජනා බාර දිම සිදුකර ඇති බවත් තවත් ස්වාධින කණ්ඩායම් 08ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ පසු ගිය 04වන දින නාම යෝජනා බාර ගැනිම…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest
|

හිංසාකාරිව එළුවන් 29 දෙනකු රැගෙන ගිය ලොරි රථයක් හා සැකකරුවන් අත් අඩංගුවට

නල්ලතන්නිය රිකාටන් පොලිස් වි‍ශේෂ බලකා කාර්යාලයට ලද තොරතුරක් මත සාමිමලේ ප්‍රදේශයේදි කරන ලද වැටලිමකදි හිංසාකාරිව එළුවන් 29 දෙනකු රැගෙන ගිය ලොරි රථයක් හා සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇත. මෙසේ අත් අඩංගුවට ගන්නා ලද එම ලොරි රථය හා සැකකරුවන් දෙදෙනා ඉදිරි නිතිමය කටයුතු සදහා මස්කෙළිය පොලිසියට බාර දිමට පොලිස් වීශේෂ බලකායේ නිලධාරින් විසින් පියවර ගන්නා…

මධ්‍යම කදුකරය තුල වියළි කාලගුණික තත්වයක්
|

මධ්‍යම කදුකරය තුල වියළි කාලගුණික තත්වයක්

මධ්‍යම කදුකරය තුල වියළි කාලගුණික තත්වය හට ගැනිමත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජලග මට්ටම් පහල බැසිමද ආරම්භව ඇත. එම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම අඩි 14 අගල් 06කින්ද මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩි 16 අගල් 02කින්ද පහල බැස ඇති…

sanath-jayasuriya
|

සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට

සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනු ලබන්නේ, මෙම පත්වීම 2024 ඔක්තෝබර් 01 වැනිදා සිට බලාත්මක වූ අතර එය 2026 මාර්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි. සනත් ජයසූරිය මහතා පසුගිය ජූලි මාසයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ‘අතුරු ප්‍රධාන පුහුණුකරු’ ලෙස කටයුතු…

gun
|

ගිනි අවි භාර දෙන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි

ජීවිතාරක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති ගිනි අවි සහ ඔවුන්ට මිලදී ගැනීමට අවසර දුන් රිපීටර් වර්ගයේ ගිනි අවි යළි භාර දෙන්නැයි, ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී තිබේ. අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් වැසියන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතොරම් තාවකාලිකව රජය වෙත භාර ගැනීම මේ වනවිට සිදුවන බවයි. ඒ අනුව,…

gov
|

රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවයි

ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසයි. ඔහු පැවසුවේ මෙම කාලය තුළ දී එම ආයතන ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් නොගත යුතු බවය. ඇතැම් මණ්ඩලවලට මේ වන විටත් නව සභාපතිවරුන් පත් කර තිබේ. ඉදිරියේ දී සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සඳහා සුදුසු ප්‍රධානීන් අදාළ අමාත්‍යවරුන්…

eggs
|

වෙළෙඳපොළේ බිත්තර මිල යළිත් ඉහළට

වෙළෙඳපොලේ බිත්තර මිල යළිත් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. ඉකුත් සතියේ රුපියල් 26 කට අලෙවි කරන ලද බිත්තරයක මිල මේ සතියේදී රුපියල් 32ක් දක්වා වැඩිවී ඇත. බිත්තර මිල අඩුවීමත් සමග බිත්තර ඉල්ලුම ඉහළ යාමත්, වෙළෙඳුන් ගොවිපොළවලටම ගොස් බිත්තර තොග විශාල වශයෙන් රැස් කිරීම නිසා මෙලෙස යළි බිත්තර මිල ගණන් ඉහළ ගොස් ඇතැයි කුකුළු ගොවිපොල හිමියෝ…

පුවක් මිල කරටියටම නඟී
|

පුවක් මිල කරටියටම නඟී

ඉන්දුනීසියාව, වියට්නාමය ආදී රටවල පුවක් ලංකාවට ආනයනය කර ඒවා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීම නිසා මෙරට කරුංකා පුවක් අපනයනය වෙළෙඳපොළ බරපතළ ලෙස කඩා වැටී ඇතැයි තොරතුරු අනාවරණය වේ. මේ අතර, මෙරට වෙළෙඳපොළේ පුවක් ගෙඩියක මිල රුපියල් 65 ක් දක්වා ඉහළ ගොස් ඇත. වසරකට කරුංකා පුවක් මෙට්‍රික් ටොන් 15,000 ත් 20,000 ත් අතර ප්‍රමාණයක් අපනයනය කරනු ලැබූවද, ඉකුත්…