rain
|

Advisory for Heavy Rain – Department of Meteorology

The Department of Meteorology says showery condition is expected to enhance to some extent in the south-western part of the Island in the next few days starting from today (10), due to the development of atmospheric disturbance in the vicinity of Sri Lanka. Showers or thundershowers will occur at times in Western, Sabaragamuwa, Southern and…

Sri Lankan Army Personnel Promoted on Anniversary
|

Over 1,400 Sri Lankan Army Personnel Promoted on Anniversary

President Anura Kumara Dissanayake, Commander-in-Chief of the Armed Forces, has approved the promotion of 139 Officers and 1,273 Other Ranks in a move to mark the 75th Anniversary of the Sri Lanka Army. This decision, made on the recommendation of the Ministry of Defence and Lieutenant General Vikum Liyanage, Commander of the Army, underscores the…

Sri Lankan Army Personnel Promoted on Anniversary
|

යුද හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් රැසකට උසස්වීම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ අද (10) දිනට යෙදෙන 75වැනි සංවත්සරයට සමගාමීව නිලධාරීන් 139 දෙනෙකුට සහ සෙසුනිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී තිබේ. ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුමැතිය මත එම උසස්වීම් ලබාදුන් බව නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කරයි.

නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන ගත් තීරණය
|

නුවරඑළිය තැපැල් කාර්යාලය ගැන ගත් තීරණය

නුවරඑළිය තැපැල් කාර්යාලය සහ ඒ භූමිය මින් ඉදිරියට තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිතා කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍යවරයා )පැවසුවා. 150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

නෙළුම් කුළුණ සමාගමෙන් විශේෂ නිවේදනයක්
|

නෙළුම් කුළුණ සමාගමෙන් විශේෂ නිවේදනයක්

කොළඹ නෙළුම් කුලුනෙන් පැන පාසල් සිසුවියක් පසුගිය 07 වැනිදා සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් කොළඹ නෙළුම් කුලුණ කළමණාකරන පුද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කර තිබෙයි. මෙම ඛේදනීය සිදුවීම පිළිබඳව මහජනතාවට කණගාටුවෙන් යුතුව දැනුම් දීමට තීරණය කළ බව අදාළ නිවේදනයේ දැක්වෙයි. එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට කටයුතු කරන බව ද එම සමාගම වැඩිදුරටත්…

postal-election
|

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ කරයි

2024 ඔක්තෝබර් 08 දින මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය දීර්ඝ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාද වීම් සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන 2024 ඔක්තෝබර් මස 10 (බ්‍රහස්පතින්දා)…

ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ දෙවන වරටත්
|

ජනාධිපති මාධ්‍ය සම්මාන උලෙළ දෙවන වරටත්

යහපත් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම නව රජයේ අරමුණ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. ජනාධිපති මාධ්‍ය සම්මාන 2024 උළෙල දෙවන වරටත් මෙවර පැවැත් වෙන්නේ වසර 6කට පසුවයි. පුවත්පත් , ගුවන් විදුලි , රූපවාහිනී ,වෙබ් අඩවි ,…

මෙරට දස­ද­හ­සක් පමණ වන ලිට්ල් පීපල්ස්ගේ සුහද හමුව
|

මෙරට දස­ද­හ­සක් පමණ වන ලිට්ල් පීපල්ස්ගේ සුහද හමුව

මෙරට සිටින දස­ද­හ­සක් පමණ වන කුඩා මිනි­සුන් සහ අවා­සි­ස­හ­ගත ප්‍රජාව වෙනු­වෙන් බිහි වූ කුඩා මිනි­සුන්ගේ සංවි­ධා­නය ‘ලිට්ල් පීපල්ස් ඇසෝ­සි­යේන්’ සිය පස්වන සුහද හමුව පසු­ගි­යදා දෙහි­ව­ලදී උත්ස­වා­කා­ර­යෙන් පැවැ­ත්වුණි. අනු­රා­ධ­පුර, වැලි­මඩ, මාතර, හම්බ­න්තොට, රත්න­පුර, සූරි­ය­වැව, තඹු­ත්තේ­ගම, තලාව, ඌරු­බොක්ක, බදුල්ල, බණ්ඩා­ර­වෙල හා තංගල්ල ඇතුළු දිව­යින පුරා විසිරී සිටි පුංචි මිනිස්සු විශාල පිරි­සක් මෙම සුවි­ශේෂී සමු­ළුව සඳහා සහ­භාගි වූහ….

පරාජයේ ආස්වාදය – චින්තන ධර්මදාස
|

පරාජයේ ආස්වාදය – චින්තන ධර්මදාස

ෆේස්බුක් එකේ විශේෂයෙන් දේශපාලන කතිකාවෙ අපිට දකින්න පුළුවන් දෙයක් තමයි පරාජයේ ආස්වාදය ලබන්න පුරුදු නැතිකම. ඒ කියන්නෙ අපි විශ්වාස කරන මතවාදය නොවෙන වෙනත් මතවාදයක් බහුතර හෝ සුළුතර කැමැත්තකින් ජයග්‍රහණය කළාට පස්සෙ පරාජය වූ පිළ විදිහට ලැබිය හැකි විශාල ආස්වාදයක් තියෙනවා. නමුත් අපි ජයග්‍රාහකයා එක්ක කරට කර තාමත් රටේ පාලනයට හවුල් වෙන්න යන එකෙන් පරාජයේ ආස්වාදය…

Rise & Fall Of Nationalism In North & South
|

New start in international relations can be highlighted in Geneva

Diplomatic missions that took a keen interest in the outcome of the presidential election have lost no time in reaching out to President Anura Kumara Dissanayake after his victory. Prior to the election it appeared that former president Ranil Wickemesinghe was the favourite of the Western bloc of countries. T hey made frequent public statements…