cse
| |

කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඊයේ(25) දිනයේද කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබේ. ඒ අනුව, සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 325.59කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 11,659.71ක් ලෙසය. එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 148.54 කින් ඉහළ ගොස් ඒකක 3,383.76ක් ලෙස සටහන් විය. මේ අනුව, සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.96ක් ලෙස වාර්තා වේ.

IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය, ජනපති අනුර ගැන විශ්වාසයෙන්
|

IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය, ජනපති අනුර ගැන විශ්වාසයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය ශ්‍රී ලංකාව සඳහා ස්ථාවරත්වය, සෞභාග්‍යය හා සියලු දෙනා ඇතුළත් වර්ධනය වන අනාගතයක් සුරක්ෂිත කිරීමට උපකාරී වනු ඇතැයි තමා විශ්වාස කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියෙවා මහත්මිය සදහන් කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වෙත සුබ පැතුම් එක්කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක…

දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ නිර්මාණ රැගත් ප්‍රදර්ශනයක්
|

දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ නිර්මාණ රැගත් ප්‍රදර්ශනයක්

හැටන් දිලේනා මුතු පෙර පාසලේ සිගිති දරුවන්ගේ නිර්මාණ රැගත් ප්‍රදර්ශනයක් එම පෙර පාසල තුලදි පවත්වන ලදි. එහි විදුහල්පතිනි චන්ද්‍රනිද සිල්වා මහත්මියගේ උපදෙස් මත එම පෙර පාසලේ ගුරු මණ්ඩලය එම පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන්ගේද සහය මත මෙම ප්‍රදර්ශණය සංවිධානය කරන ලදි. මෙම ප්‍රදර්ශණය පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම පෙර පාසලේ විදුහල්පතිනි චන්ද්‍රනිද සිල්වා මහත්මිය…

කටුනායක දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවයි
|

කටුනායක දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවයි

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා තිබෙනවා. ප්‍රවාහන හා මහාමාර්ග, වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ, ජපන් ණය ආධාර මත එම පර්යන්තය ඉදි කෙරෙන බවයි. 2019 වසරේ මෙම පර්යන්තය ඉදිකිරීමට සැලසුම් කර තිබුණ ද ආර්ථික අර්බුදයත් සමග එම කටයුතු අඩාල වුණා. ලේකම්වරයා ප්‍රකාශ කළේ,…

slparli
|

නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද (25) පස්වරුවේ

නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීම අද (25) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී සිදු වනවා. පළාත් 09 යේම ආණ්ඩුකාරවරුන් සිය ධුරවලින් මේ වනවිට ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්,දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන,හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් ඉල්ලා අස් වුණා. තවද සබරගමුව…

law
|

BASL Optimistic About New Era of Governance with AKD

The Bar Association of Sri Lanka (BASL) has expressed optimism following the appointment of Anura Kumara Dissanayake as the 9th Executive President of Sri Lanka, elected on September 21, 2024. The BASL congratulated the President and extended their best wishes as he assumes his new responsibilities. They emphasized their belief that Dissanayake will honor his…

election2024
|

මහමැතිවරණය නොවැම්බර් 14 වැනිදා

මහමැතිවරණය පැවැත්වීම සඳහා වන දිනය ප්‍රකාශයට පත්කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව මීළඟ නව පාර්ලිමේන්තුව තෝරාගැනීම සඳහා වන මහමැතිවරණය එළඹෙන නොවැම්බර් 14 ( 2024. 11. 14) වැනිදා පැවැත්වීමට නියමිතයි. මහමැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීමේ කාල සීමාව ඔක්තෝබර් 04 වැනිදා සිට 11 වැනිදා දහවල් 12 දක්වා සිදුකෙරෙන බව ගැසට් නිවේදනයේ සඳහන්. අනතුරුව, අභිනව…

ජනාධිපති මාධ්‍ය අංශයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
|

ජනාධිපති මාධ්‍ය අංශයට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ජනාධිපති මාධ්‍ය අංශයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය නජිත් ඉන්දික මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබේ. වෛද්‍ය නජිත් ඉන්දික මහතා හම්බන්තොට රන්න මහා විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා ගෙන තිබේ. පසුගිය වසර පහ තුළ ඔහු විවිධ රජයේ රෝහල්වල වෛද්‍යවරයකු ලෙස සේවය…

types of law what is the full meaning of law importance of law laws list what is law in criminology nature of law
|

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියුමක් ලියයි

මෙරට 9වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ලිපියක් යොමු කර තිබේ. දේශපාලනමය, සමාජයීය සහ ආර්ථිකමය වශයෙන් රට තුළ ඇති දූෂිත සංස්කෘතිය මින් ඉදිරියට තුරන් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය එහි වැඩිදුරටත් සඳහන් කර ඇත. එහි වැඩිදුරටත් සඳහන් කර…