අස්ථාන ගතවු රන් තාලිය සහිත මුදල් පසුම්බියට සිදු වූ දෙය
මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ පදිංචි කාන්තාවකගේ අස්ථාන ගතවු රන් තාලිය සහිත මුදල් පසුම්බිය අසුලා ගත් පාසල් සිසුවියක් එම මුදල් පසුම්බිය මස්කෙළිය පොලිසියට බාර දිමෙන් පසු මස්කෙළිය පොලිසිය විසින් එම මුදල් පසුම්බිය අයිතිකාරියට බාර දිමට පියවර ගෙන ඇත. මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ කාන්තාවක් කොළඹ බලා ගමන් කිරිමට ත්‍රිරෝධ රථයකින් බස් නැවතුම්පල වෙත පැමිනෙන විට එම කාන්තාවගේ මුදල් පසුම්බිය…








