ශිෂ්ටාචාරයේ මූලනගරයේ අද බොන්න වතුර ටිකක් නැහැ
ලෝකයේ අපි ශිෂ්ට සම්පන්න ජාතියක්. විජය කුමාරයා ලංකාවට එනකොට කුවේණි කපු කටිමින් සිටියා. අනුරාධපුරය ඒ ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයේ ආරම්භයයි. ඒත් අද අනුරාධපුරය යනු දුෂ්කර දිස්ති‍්‍රක්කයක්. බොන්න වතුර නැහැ. මානගස් වලින් අනුරාධපුරය වැහිලා ගිහින්. වල් අලි ප්රශ්නය දරුණුවට තිබෙනවා.









