අද සිට දිවයින වටා මුහුද රළු වෙයි
අද උදෑසන 09 සිට අනිද්දා උදෑසන 09 දක්වා කාලය තුළ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම කාල සීමාවේදී සුළගේ වේගය පැයට කිලෝ මීටර් 70 ක් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. අදාළ කාල සීමාවේදී ධීවර කටයුතුවල යෙදීම අනතුරුදායක බැවින්…









