හැටන් බටහිර ප්‍රජා පොලිස් කමිටුව විසින් සංවිධානය කරන ලද ලේ දන් දිමේ වැඩ සටහනක්
මේ රටේ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරිමට හා සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරිම සදහා අසු හතර දාහාක පමන පොලිස් බල ඇනියක් දිවා රෑ නොතකා මේ වන විට කටයුතු කරන බව හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පවසයි. ශ්‍රිලංකා පොලිසියේ 158වන දිනය නිමිකර ගෙන හැටන් මුලස්ථාන පොලිසියේ 319සී හැටන් බටහිර ප්‍රජා පොලිස් කමිටුව විසින් සංවිධානය කරන ලද…