වසරේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස පීටර් – එමිලි සම්මාන දිනා ගනී

වසරේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස පීටර් – එමිලි සම්මාන දිනා ගනී

ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වූ ලෝක රග්බි සම්මේලනය විසින් සංවිධානය කළ 2019 වාර්ෂික රග්බි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාවේ පීටර් ස්ටීප් ඩූ ටොයිට් හා වසරේ විශිෂ්ටතම කාන්තා රග්බි ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිවූයේ එංගලන්තයේ එමිලි ස්කාරට්ටයි. ලෝක කුසලාන රග්බි තරගාවලිය අවසන් වී පැය 24 ක් ඇතුළත මෙම සම්මාන උළෙල මෙවර…

විවාහක කාන්තාවන් නිරාහාරව සමරන චට් උත්සවය

විවාහක කාන්තාවන් නිරාහාරව සමරන චට් උත්සවය

ඉන්දීය හින්දු බැතිමතුන් හිරු දෙවියන් උදෙසා  පවත්වන චට් උත්සවය දින හයක් පුරා පවත්වනු ලබන දිවාලි උත්සව සමයේ අවසන් දිනෙන් පසු එලඹෙන දින හතරේදී  සමරනු ලබයි. විවාහක කාන්තාවන් නිරාහාරව සිටිමින් සහ ඉණවටක් ජලයේ ගිලී හිරු දෙවියන්ට පුද පූජා පවත්වනු ලබයි. සිය සැමියාගේ හා දරුවන්ගේ සුබසිද්ධිය පතා විවාහක කාන්තාවන්  පෙර දිනයේදී නිරාහාරව හිඳිමින් බැස යන හිරු වන්දනා…

අපේක්ෂකයන්ට මුක්කු ගහන අයට වැඩ වරදින ලකුණු

අපේක්ෂකයන්ට මුක්කු ගහන අයට වැඩ වරදින ලකුණු

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහයෝගය දැක්වීම සඳහාම තරගයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 13 දෙනකු හඳුනාගෙන ඇතැයි මැතිවරණ කොමිසම සදහන් කරයි. මෙම අපේක්ෂකයන් ප්‍රධාන අපේක්ෂකයන්ට සහාය දෙන්නේ කෙසේ දැයි විමසූ විට පැවසුවේ ඔවුන්ගේ බලයලත් නියෝජිතයන් ප්‍රධාන අපේක්ෂකයන්ගේ වේදිකාවල සිටිනු කොමිසමේ නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති බවයි. එපමණක් ද නොව, ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන්…

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අද

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අද

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවැනි අදියරේ දෙවැනි දිනය අදයි. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, අද දිනයේදී පොලීසිය, මැතිවරණ කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමි වන බවයි. තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට ලබන 7 වැනිදා අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාවලදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි බව මැතිවරණ කොමිෂන්…

දෙමළ ජාතික සන්ධානයේ සහයත් සජිත්ට

දෙමළ ජාතික සන්ධානයේ සහයත් සජිත්ට

දෙමළ ජාතික සන්ධානයේ සහය  නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට පළකිරීමට ඒකමතිකව තීරණය කරනු ලැබීය. දෙමළ ජාතික සන්ධානය මේ තීරණය ගන්නා ලද්දේ දෙමළ ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටින ලද සියළුම ඉල්ලීම් ගැන සලකා බලා නොව සජිත් ප්‍රේමදාස මහතා දැනට ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින් අතරින් දෙමළ ජනතාවට…

මැඩගස්කරයේ රිය අනතුරකින් ශ්‍රි ලාංකිකයින් තිදෙනෙකු මරුට

මැඩගස්කරයේ රිය අනතුරකින් ශ්‍රි ලාංකිකයින් තිදෙනෙකු මරුට

මෝටර් රථයක් ගඟකට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. මැඩගස්කරයේ ඇන්ටනනාරියෝ නගරයේ පටුමාර්ගයකදී මෙම අනතුර නොවැම්බර් පළමු දින රාත්‍රි  9ත් 10ත් අතර කාලයේ සිදුව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. අදාළ මෝටර් රථයේ ගමන් කළ ශ්‍රි ලාංකිකයින් තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර එම මරණ ස්වභාවිකව සිදුව ඇති බව මැඩගස්කර් බලධාරින් තහවුරු කර ඇති බවත් සීෂෙල්ස්ශ්‍රි ලංකා…

වෙබ්එළිස් කුසලානය දකුණු අප්‍රිකානුවන්ට

වෙබ්එළිස් කුසලානය දකුණු අප්‍රිකානුවන්ට

රග්බි ලෝක කුසලාන අවසන් මහ තරගයේදී එංගලන්තය ලකුණු 32 – 12 ක් ලෙසින් පරාජය කළ දකුණු අප්‍රිකානුවෝ තුන්වැනි වරටත් වෙබ්එළිස් කුසලානය දිනා ගෙන තිබේ. ජපානයේ යොකොහමා ක්‍රිඩාංගණයේදි මෙම රග්බි ලෝක කුසලාන තරඟය පැවැත්විණි. ඒහිදි දකුණු අප්‍රිකාව දඬුවම් පහර 6 කින් සහ ගෝල දිනුම් 2 කින් ලකුණු ලබාගත්තේය. එංගලන්ත කණ්ඩායම දඬුවම් පහර 4 කින් ලකුණු ලබාගත්තේය….

PADMAN ගෙන් සජිත්ට ප්‍රණාමය

PADMAN ගෙන් සජිත්ට ප්‍රණාමය

කාන්තාවන්ගේ සනීපාරක්ෂක පහසුකම පිළිබඳව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාජ ව්‍යවසාකයෙක් වන ලෝකය පුරාම පෑඩ් මෑන් (Pad Man) ලෙසින් ගෞරවයට පාත්‍ර වූ අරුනාචලම් මුරුගනාත්තම් මහතා ප්‍රසාදය පළ කර තිබේ. “ලොව පුරා නායකයින් තමන්ගේ රටවල සංවර්ධනයේදී කාන්තාවන්ගේ සෞඛ්‍ය හා කාන්තාවන්ගේ මාසික සනීපාරක්ෂා කටයුතු වල වැදගත්කම වටහා ගැනීම හොඳ…

විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍යතාන්ත්‍රිකයා ශ්‍රී ලංකාවෙන්

විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍යතාන්ත්‍රිකයා ශ්‍රී ලංකාවෙන්

එක්සත් ජාතීන්ගේ ආසියානු මිත්‍රත්ව සංවිධානයේ 20වන සංවත්සරය නිමිත්තෙන් “ප්‍රජාතන්ත්‍රවාදය හා අවංක මහජන සේවාවක් උදෙසා කැපවූ විශිෂ්ටතම දකුණු ආසියානු රාජ්‍යතාන්ත්‍රිකයා” ලෙස නම් කෙරුණේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසුරිය මහතායි. එතුමාට හිමි ගෞරව සම්මානය, භාරතයේ සන්සාඩ් සංවිධානයේ මහලේකම් ආචාර්ය අනිල් කේ. සින්ග් , ඇමරිකා එක්සත් ජනපදයේ‌ බෙවර්ලි හිල් ආර්යාව වු මුනී ඉරෝනී මැතිනිය ඇතුළු දෙස් විදෙස්…

මිනිස් ජාවාරමේ නිරත ජාවාරම්කරුවෙක් කටුනායකදී අත්අඩංගුවට

මිනිස් ජාවාරමේ නිරත ජාවාරම්කරුවෙක් කටුනායකදී අත්අඩංගුවට

වී-චැට් නැමති චීනයේ ක්‍රියාත්මක සමාජ ජාල වෙබ් අඩවියක් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් දකුණු ආසියානු කලාපයේ රටවල තරුණියන් චීනය වෙත ගෙන්වා ගෙන සිදු කෙරෙන මහා මිනිස් ජාවාරමක ප්‍රධානියා  කටුනායක ගුවන් තොටුපලේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කර ඇත. වෑන් ඩොන්ග් (Wang Dong) නැමැති 28 හැවිරිදි චීනයේ මිනිස් ජාවාරම් හි නිරත එරට වැසියෙක් බවයි කටුනායක…