ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම ලංකාදීප පුවත්පතෙනි
ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාවේ සැවොම කිරි බීමට වුවමනා වුණත් කිරි ලබා ගැනීමේ අපහසුතාව නිසා දියර කිරි භාවිතයෙන් ඈත් වී සිටිති. පිටිකිරි භාවිත කිරීම පහසු බැවින් ඒ සඳහා මිනිස්සු ඇබ්බැහි වී සිටිති. එසේම ශ්‍රී ලංකාවේ…