හෝටලයක උඩු මහලින් ඇද වැටී විදේශිකයකු මරුට
විදේශිකයෙකු හෝටලයක තිස් තුන් වැනි මහලින් බිමට වැටි මිය ගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ ඕස්ටේ්රලියානු ජාතික Mcmurtrie Paul James නැමැති 52 හැවිරිදි ජාතිකයෙකි. සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති මොහු යුනියන් පෙදෙස පිහිටි ප්රසිද්ධ හෝටලයක තිස් තුන් වැනි මහලේ කාමරයක නවාතැන් ගෙන සිට ඇත. මොහු සමඟ තවත් පුද්ගලයෙකු නවාතැන් ගෙන සිට ඇති…