ඇට්ලස් සමාගම 2019 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මානයෙන් පිදුම් ලබයි

ශ‍්‍රී ලංකාවේ විශාලතම ලිපිද්‍රව්‍ය හා පාසල් උපකරණ නිෂ්පදන හා අලෙවි  සමාගම වන ඇට්ලස් ඇක්සිලියා (පුද්ගලික) සමාගම පසුගියදා ‘නිෂ්පාදන – වෙනත් ක්ෂේත‍්‍ර’ කාණ්ඩය යටතේ ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මානය දිනාගැනීමට සමත් විය.

ඇට්ලස් ඇක්සිලියා (පුද්ගලික) සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර, මෙහෙයුම් අධ්‍යක්ෂ විරාජ් ජයසූරිය සහ මානව සම්පත් ප‍්‍රධානී ලලනි වීරආරච්චි යන මහත්ම මහත්මීන් විසින් සම්මානය පිළිගන්නා ලදි.

Related posts