රුපියල අතිප්‍රමාණ වෙයි December 30, 2019 daily reporter ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට බින්දුවයි දශම 07 කින් අතිප්‍රමාණ වී තිබෙන බව වාර්තා වෙනවා.