Similar Posts
ටයර්, වාහන අමතර කොටස් ආනයනයට රජයේ අවධානය
ටයර් සහ මෝටර් රථ අමතර කොටස් ආනයනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඒවා ගෙන්වීමට අවසර ලබා දෙන බවයි. මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, “දේශීයත්වය පදනම් කර…
උත්සව සමයේ සංචරණ සීමා පැනවෙන ලකුණු
එළඹෙන උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි. පසුගිය නත්තල් උත්සව සමයෙන් පසු මෙරට කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ඉහළයෑම මගින් එවැනි කලසීමාවන් තුළ ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිනොපදින බවට තහවුරු වූ බව යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි. කොළඹදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් යුද හමුදාපතිවරයා…
කෝටි දෙකක අයිස් පෑලියගොඩින් මතු වේ!
රුපියල් කෝටි දෙකකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හා සැකකරුවෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ කලාපය භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශ 1 හි…
බේරුවල උණුසුම් තත්ත්වයක්
බේරුවල ධීවර වරාය තුළ සිල්ලරට මාළු වෙළදාම් සිදුකිරීමට අවසර ලබා නොදීම හේතුවෙන් ධීවරයින් පිරිසක් ඊයේ (21) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වී තිබේ. බේරුවල ධීවර වරාය පරිශ්‍රය තුළ සිල්ලරට වෙළෙඳාම තහනම් කළ ද නගරය ආශ්‍රිතව මාළු වෙළෙඳාම සිදුවන බව උද්ඝෝෂකයින් සඳහන් කළේය. ධීවරයින්ගේ ඉල්ලීමට අනුව සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරමින් අද (22) සිට බේරුවල ධීවර වරායේ සිල්ලරට මාළු…
අස්වැසුම අහිමි වූ ලක්ෂ 2කට තවත් චාන්ස් එකක්
අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුසුකම් ලබා එම ප්රතිලාභ ලබා ගැනීමට මෙතෙක් බැංකු ගිණුම් විවෘත කර නැති සියලු ප්‍රතිලාභීන් හැකි ඉක්මනින් තම බැංකු ගිණුම් විවෘත කර ප්‍රමාදයකින් තොරව ප්රතිලාභ හිමි කර ගන්නා ලෙස සුබසාධක ප්රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා දැනුම් දෙයි. දැනට ප්රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇති ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම්…
චූන් පාන් සහ සතිපොළ ඉවරයි
කොවිඩ් වසංගතයත් සමග බිහිවු අළුත් වෙළද සංස්කෘතිය හේතුවෙන් පලාත්පාලන ආයතවල ආදායම් මාර්ග රැසක අහිමිව ඇතැයි පලාත් පාලන ආයතන නියෝජිතයින් කියති. කළුතර දිස්ත්‍රික්කය ඇතුළු රටේ බොහෝ ප්‍රදේශවල පලාත්පාලන ආයතනවල ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව ඇත්තේ සතිපොළ බදු ආදායමය. නමුත් කොවිඩ් වසංගතයත් සමග සතිපොළ වැසිගොස් ජංගම වෙළද රථ නිරිමාණය විමෙන් සතිපොළ ආදායම අහිමිවන තත්වයක් උදාවි ඇතැයි පලාත්…