ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණයට
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීම සඳහා සලකා බලමින් සිටින බව ජනාධිපතිවරයා ද ඉකොනොමිස්ට් සමග සම්මුඛ සාකච්ඡාවකට එකතුවෙමින් ප්‍රකාශ කර ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) පෞද්ගලීකරණය කිරීමට ද අවධානය යොමු කරන බව ජනාධිපති වික්‍රමසිංහ එහිදී ප්‍රකාශ කරන අතර ශ්‍රී ලංකාව ආයෝජන විවෘත කරන බව ප්‍රකාශ කරන බවද…