විදෙස්ගත සිසුන්ගේ ඩොලර් ගැටළුවලට ප්‍රමුඛත්වය දෙන්නැයි ජනපති මහ බැංකු අධිපතිට දන්වයි
මේ වන විට විදෙස්ගතව අධ්‍යාපනය හදාරන මෙරට සිසුන් යම්කිසි ආකාරයකින් මෙරටින් මුදල් ගෙන්වා ගැනීමේ ගැටළුවකට මුහුණ පා ඇත්නම් ඒ සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත දැනුම් දී තිබේ. අද (04) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු…