2025 වන විට සංචාරක කර්මාන්තයෙන් ඇ.ඩො. මිලියන 10 ඉලක්කයක්

2025 වන විට සංචාරක කර්මාන්තයෙන් ඇ.ඩො. මිලියන 10 ඉලක්කයක්

2025 වන විට ඇ.ඩො. මිලියන 10 ඉක්මාව ගිය ආදායමක් ඉපැයීම මෙහි අරමුණු කර ගනිමින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් සැලසුම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. වේගවත් ආර්ථික වර්ධනයක් වෙනුවෙන් දායකකරගත හැකි ප්‍රධාන ක්ෂේත්‍රය ලෙස සංචාරක කර්මාන්තය යොදාගත යුතු බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී…

හැඩැති සිරු­රක සිහි­නය සැබෑ කළ ෆැඩ්නා ෂේප් අප් ටී

හැඩැති සිරු­රක සිහි­නය සැබෑ කළ ෆැඩ්නා ෂේප් අප් ටී

සුන්දර සිරුරක් සඳහා බොහෝ කලක පටන් කාන්තාවන් විශ්වාසයෙන් යුතුව පානය කරන ෆැඩ්නා ෂේප් අප් ටී මගින් ලැබෙන ප්‍රතිපල පර්යේෂණාත්මකවද සනාථ කර තිබේ. ඒ අනුව ෆැඩ්නා ෂේප් අප් ටී පානය කරන අය අතුරින් 96% ක් දෙනා ෆැඩ්නා ෂේප් අප් ටී ප්‍රතිපළ පිළිබද සම්පූර්ණයෙන් තෘප්තිමත් වන බව අනාවරණය වී ඇත. පාරිභෝගික සමීක්ෂණ පිලිබද කීර්තිමත් නාමයක් හිමිකරගෙන තිබෙන…

පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම දසවන සංවත්සරය අභිමානවත්ව සමරයි

පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම දසවන සංවත්සරය අභිමානවත්ව සමරයි

ශ්‍රී ලාංකීය රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය දසවන සංවත්සරය අභිමානවත්ව සමරමින් පීපල්ස් ඉන්ෂුවරන්ස් රක්ෂණ සමාගම විසින් ‘පීපල්ස් ගාඩියන්ස්’ නමින් නව පුද්ගල හදිසි අනතුරු සහ රෝහල් හා සැත්කම් ගාස්තු රක්ෂණ යෝජනා ක්‍රමයක් ආරම්භ කළේය. ශ්‍රී ලංකාවේ ජනතාවට පහසුවෙන් රක්ෂණ හිමිකමක් ලබාදීමේ අරමුණින් නව යෝජනා ක්‍රමය ආරම්භ කළ බව පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී…

රුපියල ඉහළට

රුපියල ඉහළට

වසර නවයකට පසුව පසුගිය වසරේදී ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ යාමක් පෙන්නුම් කළේ යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පැවැසීය. 2018 වසරේදී සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීමෙන් පසුව ශ්‍රී ලංකා රුපියල ඉහළ ස්ථාවරත්වයක් පෙන්නුම් කර ඇති බව ද හෙතෙම කීය. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවැති ‘ප්‍රතිපත්ති පෙර දැක්ම’…

dolor

නව රජයේ පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය

නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය සඳහා පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගම සූදානම් වෙයි. කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මෙම ආයෝජනය සිදු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඇ.ඩො. මිලියන 250 ක විදේශ ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් මහල් 30 ක වාණිජ…

rupiyala

රුපියල අතිප්‍රමාණ වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට බින්දුවයි දශම 07 කින් අතිප්‍රමාණ වී තිබෙන බව වාර්තා වෙනවා.

ලංකාවේ නිෂ්පාදිත නියමු යාත්‍රා 2 ක් කොළඹ වරායට

ලංකාවේ නිෂ්පාදිත නියමු යාත්‍රා 2 ක් කොළඹ වරායට

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නව නියමු යාත්‍රා 2ක් කොළඹ වරායට එක් කිරීම නාවික කටයුතු, මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදු කෙරුණි. දිගින් මීටර් 12ක් සහ පළලින් මීටර් 5.5ක් වන මෙම යාත්‍රාවලට නාවික සැතපුම් 22ක වේගයෙන් ගමන් කළ හැකි බව අමාත්‍යාංශය කියයි. කොළඹ නැව් තටාකාංගන පෞද්ගලික සමාගම මෙම අධිවේගී නවීන යාත්‍රා 2 නිෂ්පාදනය…

ශ්‍රීලංකන් ගුවන් සේවය Esports තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට

ශ්‍රීලංකන් ගුවන් සේවය Esports තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉලෙක්ට්‍රොනික් ක්‍රීඩා කණ්ඩායම Gamer.LK විසින් පසුගියදා සංවිධානය කරන ලද වෙළඳ සේවා Esports ශූරතාවලියේ දී විවිධ සංවිධානවල දැඩි තරඟකාරිත්වය හමුවේ විශේෂ දස්කම් රැසක් පෙන්නුම් කරන ලදී. Esports යනු මෑත කාලයේ දී ආරම්භ වුණු නවීන ක්‍රීඩා ක්‍ෂේත්‍රයක් වන අතර එය පුද්ගලික පරිගණක සහ ජංගම දුරකථන ඇතුළු විවිධ වේදිකාවල වීඩියෝ ක්‍රීඩා කිරීම තුළින් සිදුකරන තරඟකාරී…

ලොත­රැයි ඉති­හා­සයේ දැවැ­න්තම ජය­මල්ල කෝටි­පති ජය­ග්‍රා­හ­ක­යා

ලොත­රැයි ඉති­හා­සයේ දැවැ­න්තම ජය­මල්ල කෝටි­පති ජය­ග්‍රා­හ­ක­යා

සංවර්ධන ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම කෝටිපති ජයමල්ල වූ රු.145,029,213ක මුදල පසුගිය ඔක්තෝම්බර් 27 වැනි දින පවත්වන ලද ‘කෝටිපති කප්රුක” 513 වැනි වාරයේ දිනුම් ඇදීමේදී දිනාගත් රත්නපුර, මලංගම ප්‍රදේශයේ කුමාර ප්‍රියන්ත මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම පසුගිය දා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේ දී සිදුවිය. එම ජයග්‍රාහී…

අර්ථසාධක අරමුදලේ හාම්පුතාගේ දායකත්වය 15% දක්වා ඉහළට

අර්ථසාධක අරමුදලේ හාම්පුතාගේ දායකත්වය 15% දක්වා ඉහළට

සේවක ඉතුරුම් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සේවක අර්ථසාධක අරමුදලේ (EPF) සාමාජිකත්වය ඇති රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සමස්ත සේවකයන් සඳහා සේවක අර්ථසාධක අරමුදලේ සේව්‍ය දායකත්වය 12% සිට 15% දක්වා වැඩිකිරීමට රජය සැලසුම කර තිබේ. රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ – ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි මේ බව සඳහන් වේ. මහජන හිතෛෂී රාජ්‍ය…