The Most Loved Brands අත­රට DSI ටයර්

The Most Loved Brands අත­රට DSI ටයර්

ටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI ටයර් සමාගම සිය වෙබ් අඩවිය නව්‍යතා රැසක් සමඟනි www.dsityre.lk නමින් පසුගිය දා ප්‍රතිස්ථාපනය කරන ලදි. DSI ටයර් සමාගමේ සියලු නිෂ්පාදන සහ සේවා පිළිබඳ ඕනෑම තොරතුරක් ඉතාම පහසුවෙන් දැන ගත හැකි වන පරිදි මේ වෙබ් අඩවිය නිර්මාණය කර ඇත. එසේම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම වර්ගීකරණයක් වන Brand Finance ඉදිරිපත් කරන…

යාපනයේ අද සිට ගුවන් ගමන් අරඹයි!
|

යාපනයේ අද සිට ගුවන් ගමන් අරඹයි!

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ අද (11) සිට චෙන්නායි සහ ට්‍රිචි යන නගරවලට වාණිජ වශයෙන් ගුවන් ගමන් අරඹනු ලැබීය. ඉන්දියාවට අයත් “එලයන්ස් එයාර්” සමාගමේ ගුවන් යානාද අද (11) සිට චෙන්නායි බලා වාණිජ ගුවන් ගමන් ඇරඹිමට නියමිතය. තම සමාගමට අයත් 91101 දරණ යානය පෙරවරු 10.35 ට චෙන්නායි හි සිට පිටත්ව පස්වරු 12 ට යාපනයට ළගාවන අතර එය…

මුල් මාස වලට වඩා සංචාරයන්ගේ පැමිණිමේ වර්ධනයක්

මුල් මාස වලට වඩා සංචාරයන්ගේ පැමිණිමේ වර්ධනයක්

පාස්කු ප්‍රහාර මාලාව හමුවේ දරුණු කඩාවැටීමකට ලක් වූ මෙරට සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් යහපත් අතරට හැරෙමින් පවතින බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මේ අනුව වසරේ මුල් මාස 10 තුළ දී මෙරටට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් ප්‍රමාණය 1,495,055 කි. මෙය 2018 මුල් මාස 10 හි අගය වූ 1,885,045 හා සැසඳීමේ දී 20.7% ක පහළ යාමක් වේ….

මහේලගේ සහ සංගක්කාරගේ Ministry of Crab බැංකොක් නුවරට

මහේලගේ සහ සංගක්කාරගේ Ministry of Crab බැංකොක් නුවරට

දර්ශන මුණිදාස, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර සුසංයෝගයෙන් ඇරඹි Ministry of Crab අවන්හල් ජාලයේ නවතම ජාත්‍යන්තර ශාඛාව තායිලන්තයේ බැංකොක් නුවර දී එළඹෙන දෙසැම්බරයේ දී විවෘත වීමට නියමිතය. කොළඹ, ෂැංහයි, මැනිලා, මුම්බායි හා මාලදිවයිනට පසු Ministry of Crab හි මීළඟ ජාත්‍යන්තර නැවතුම වන්නේ බැංකොක් නුවරයි. මේ සම්බන්ධයෙන් බැංකොක් අවන්හලේ සංවිධායකයින් පවසන්නේ කොළඹ දී මෙන්ම කිලෝ ග්‍රෑම්…

කොමර්ෂල් ටෙලර් යන්ත‍්‍ර වලින් විදෙස් වීසා කාඞ්පත් පරිවර්තන පහසුකම්

කොමර්ෂල් ටෙලර් යන්ත‍්‍ර වලින් විදෙස් වීසා කාඞ්පත් පරිවර්තන පහසුකම්

විදෙස් වීසා කාඞ්පත් හිමියන් කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ඔස්සේ මුදල් ලබා ගැනීමේදි වැඩි විනිවිද භාවයකින් යුතු ‘ස්වයංක‍්‍රීය මුදල් පරිවර්තන’ පහසුකම  (DCC) ව්‍යාප්ත කිරීමට බැංකුව කටයුතු කර ඇත. මෙරටට පැමිණෙන වීසා කාඞ්පත් හිමියන් සඳහා ශ‍්‍රී ලංකාවේදී මෙම සේවාව ලබා දෙන එකම බැංකුව කොමර්ෂල් බැංකුව පමණි. ‘ස්වයංක‍්‍රීය මුදල් පරිවර්තන’ (Dynamic Currency Conversion) පහසුකම මගින් ජාත්‍යන්තර සංචාරකයන්ට…

ලාෆ් ගෑස් සමාගමට නඩු!
|

ලාෆ් ගෑස් සමාගමට නඩු!

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ලාෆ් ගෑස් සමාගමේ කොටස් මිල ගණන් සම්බන්ධයෙන් වෙළෙඳපොළ කෘතිමව මෙහෙයවීමේ චෝදනා මත ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ. ඒ, ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය, යූ. කේ. තිලක් එන් ද සිල්වා, තක්ෂිල අයි. හුලංගමුව යන අයට එරෙහිවයි.‍ කෘතිම ලෙස වෙළෙඳපොළ…

පොල් කර්මාන්තයට හොඳ කලක්.

පොල් කර්මාන්තයට හොඳ කලක්.

මෙරට පොල් ක්ෂේත්‍රය නඟා සිටුවීම උදෙසා නව වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ පොල් ක්ෂේත්‍රයෙහි සංවර්ධනය සඳහා මෙහෙයුම් කමිටුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා  අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණි. පොල් ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ කළමනාකරණයන් නිසි ලෙස අවබෝධ කර ගැනීම මගින් සාර්ථක ලෙස පොල් වගාව සංවර්ධනය…

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය ලොතරැයිය  

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය ලොතරැයිය  

රජය මඟින් ක්‍රියාත්මක කෙරෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට සහාය පිණිස ජාතික ලොතරැයි මණ්ඩලය විසින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය නමින් නව ලොතරැයි පතක්  ඊයේ (30) දින ඒළිදක්වන ලදි. සතියේ බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනුම් අදින , ප්‍රථම ත්‍යාගය වශයෙන් රුපියල් කෝටි 8 ක් ප්‍රදානය කරන මෙම ලොතරැයියේ ප්‍රථම  ලොතරැයිපත  ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දර්ශන විජේසිරිවර්ධන…

ඩොලර් මි. 480 ලබාගැනීම සඳහා ගිවිසුම් අත්සන් තැබීමට යයි

ඩොලර් මි. 480 ලබාගැනීම සඳහා ගිවිසුම් අත්සන් තැබීමට යයි

ඇමරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය (Millennium Challenge Corporation) විසින් ශ්‍රී ලංකාවට පිරිනමනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 480 ලබාගැනීම සඳහා ජනාධිපතිවරණයට පෙර ගිවිසුමට අත්සන් තබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඇමරිකානු රජයේ සහශ්‍ර අභියෝග ආයතනය (Millennium Challenge Corporation) විසින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රදානයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 480 ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුනේ ඊයේ (29)…

ශ්‍රී ලංකා නාවික හමුදාවේ   “නීල හරිත සංග්‍රාමය” පරිසර සංරක්ෂණ ව්‍යාපෘතිය සම්මානයට පාත්‍ර වේ
|

ශ්‍රී ලංකා නාවික හමුදාවේ   “නීල හරිත සංග්‍රාමය” පරිසර සංරක්ෂණ ව්‍යාපෘතිය සම්මානයට පාත්‍ර වේ

මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලැබු ජනාධිපති පරිසර සම්මාන උළෙලේදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ “නීල හරිත සංග්‍රාමය” සම්මානයට පාත්‍ර වන ලදී. ඊයේ (29) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදීමෙම සම්මාන උළෙල  පැවැති අතර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීය. නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු…