කාර්මික දර්ශකය අගෝස්තු මස වර්ධනයක්!
|

කාර්මික දර්ශකය අගෝස්තු මස වර්ධනයක්!

කාර්මික නිෂ්පාදන දර්ශකයට අනුව 2018 වසරේ අගෝස්තු මස නිෂ්පාදනයට සාපෙක්ෂව 2019 වසරේ අගෝස්තු මස කාර්මික නිෂ්පාදන දර්ශකයේ සියයට 2.5 ක වර්ධනයක් වාර්තා කර ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2018 වසරේ අගෝස්තු මාසයේ 109.3 වු දර්ශකය 2019 අගෝස්තු මාසයේදි 112.0 ක් ව ඇත. නිෂ්පාදන කර්මාන්ත සැලකීමේදි නිෂ්පාදන කාණ්ඩ 20 ක් අතරින් නිෂ්පාදන කාණ්ඩ 11 ක්ම…

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් Travel Fest

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් Travel Fest

ශ්‍රීලංකන් ගුවන් සේවය නැවත වරක් ලොව පුරා සිටින ගනුදෙනුකරුවන්ට සිය මාර්ග ජාලය පුරා පියාසැරීමට විශේෂ දීමනාවක් ලබා දීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය www.srilankan.com යන වෙබ් අඩවිය මඟින් සෘජු ගුවන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන්  “ට්‍රැවල් ෆෙස්ට්” (SriLankan Travel Fest) දීමනාව හරහා  ව්‍යාපාරික  පන්තිය සඳහා 40% ක් සහ පිරිපැසුම් පන්තිය සඳහා  25%…

කොළඹ කොටස් ඒකක 70කින් ඉහළට

කොළඹ කොටස් ඒකක 70කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දින ඒකක 70.69කින් ඉහළ යන ලදී. මෙය පෙර (08) දිනයට සාපේක්ෂව 1.23%ක වර්ධනයකි. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,809.59 ක් ලෙසින් වාර්තා විය. අද දින ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 951.26 ක් ලෙසින් සටහන් වූ අතර එය 2019 වර්ෂයේ සාමාන්‍ය දෛනික…

රක්ෂණය පුළුල් කොට ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබාදිය යුතුයි

රක්ෂණය පුළුල් කොට ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබාදිය යුතුයි

ශ්‍රී ලංකාවේ රක්ෂණ අංශය තවදුරටත් පුළුල් විය යුතු බවත්, ඒ හරහා ජනතාවට වැඩි ප්‍රතිලාභ අත්කරදීමක් සිදුවිය යුතු බවත් පී.එල්.සී. ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී දීපාල් අබේසේකර මහතා ප්‍රකාශ කෙළේය. මෙරට රක්ෂණ අංශයේ සමස්ත වත්කම් වසර 2017 නිමාවනවිට රුපියල් බිලියන 564.9ක සිට වසර 2018 අවසානයේදී රුපියල් බිලියන 606.6ක් දක්වා සියයට 7.4කින් වර්ධනය වී ඇතැයි ද එය යහපත්…