ගෑස් හිඟය රට කළඹයි!

ගෑස් හිඟය රට කළඹයි!

දිවයිනපුරා  ඇති වී තිබෙන ගෑස් හිඟය නිසා ප්‍රදේශ රැසක ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇත. ලිට්රෝ ගෑස් සමාගම පවසන්නේ ගෑස්  රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන නැව් වල ඇති   වු   ප්‍රමාදයක්   හේතුවෙන්   මෙම තත්ත්වය ඇති  වූ බවයග ගෑස් රැගත් නෞකාවක්  අද (29)  පැමිණිමට  නියමිතව තිබුණද එය එසේ නොපැමිණිම මීට හේතුව වී තිබේ. මේ අතර ලාෆ්ස් ගෑස් සමාගම පවසන්නේ…

සිංගර් අධ්‍යක්ෂකධුරයෙන් ඔටාරා ඉවත් වේ

සිංගර් අධ්‍යක්ෂකධුරයෙන් ඔටාරා ඉවත් වේ

සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක වශයෙන් කටයුතු කරනු ලබන ඔටාරා ගුණවර්ධන මහත්මිය, 2019 දෙසැම්බර් 31 දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ තනතුරින් ඉල්ලා අස් වී ඇත. ඔටාරා ගුණවර්ධන මහත්මිය, සිංගර් ශ්‍රී ලංකා හි විධායක නොවන අධ්‍යක්ෂවරියක් ලෙස 2018 අගෝස්තු 01 දින පත්වීම් ලැබුවාය.සිංගර් (ශ්‍රී ලංකා) ඉතිහාසයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වූ පළමු කාන්තාව ලෙස ද…

උත්සව සමයේ කුකුල් මස් කිලෝව රුපියල් 450-460 ත් අතර!

උත්සව සමයේ කුකුල් මස් කිලෝව රුපියල් 450-460 ත් අතර!

ඉදිරි උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව කුකුල් මස් කිලෝවක් රුපියල් 450-460 ත් අතර  අලෙවි කිරීමට කුකුල් මස් නිෂ්පාදකයන්ගේ සංගමය සිය එකඟතාවය පළ කර ඇත. ඒමෙන්ම  සම රහිත කුකුල් මස් කිලෝවක් උපරිම සිල්ලර මිල රුපියල් 570කට ද අලෙවි කිරීමට ඔවුන් සිය කැමැත්ත පළ කර තිබේ. මෙම මිල ගණන් ලබන ජනවාරි මස දක්වා වලංගු වන අතර  කුකුල්…

ජර්මනිය තුල ලංකාවෙන් ආයෝජනයක්

ජර්මනිය තුල ලංකාවෙන් ආයෝජනයක්

ජර්මනිය තුළ ශ්‍රි ලංකාවේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් මිලියන 100ක ආයෝජනයක් කිරිමට තම ආයතනය තීරණයක් ගෙන ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කීෂෝ ගෝමස් මහතා පවසයි. සංචාරක සංවර්ධන අධිකාරියේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවේය. ශ්‍රි ලංකාවට ජර්මන් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ජර්මනිය තුළ මෙම වැඩසටහන දියත් කර තිබෙන  අතර,මෙහිදි ජර්මානු  ඒජන්සි සංගමයේ…

ඔමේගා ලයින් ඩොලර් මිලියන 24ක ආයෝජන ගිවිසුමක් අත්සන් කරයි

ඔමේගා ලයින් ඩොලර් මිලියන 24ක ආයෝජන ගිවිසුමක් අත්සන් කරයි

ශ‍්‍රී ලංකා අයෝජන ප‍්‍රවර්ධන මණ්ඩලය විසින් සඳලංකාවේ දැනට පවතින කර්මාන්ත ශාලාපුරය ගොඩනැගීමේ ව්‍යාපෘතිය ප‍්‍රතිසංස්කරණ කටයුතු කිරීම සඳහා ඔමේගා ලයින් ආයතනය සමඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 24ක අතිරේක ආයෝජන ගිවිසුමකට අත්සන් කර ඇත. ඔමෙගා ලයින් ලිමිටඞ් වෙනුවෙන් ආයොජන මණ්ඩලයේ සභාපති මංගල යාපා මහතා සහ ශ‍්‍රී ලංකාවේ ඔමෙගා සමාගමේ සභාපති වින්සෙන් සෝජොප්පොලො මහතා විසින් ගිවිසුම අත්සන් තැබීය. පරිපූරක…

Forex Trading කළොත් නඩු

Forex Trading කළොත් නඩු

අවසර නොලත් සහ නීත්‍යානුකූල නොවන විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත ජනතාව පෙළඹවීමට කටයුතු කිරීම සඳහා ඇතැම් සමාගම් විසින් කරන ලබන ප්‍රචාරණ දැන්වීම් සම්බන්ධයෙන් තම අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් පළ කරමින් මහ බැංකුව පවසන්නේ මෑත කාලයේ දී සමහර පුද්ගලයින් සහ සමාගම් විසින් සිදුකරන ලද මෙවැනි…

vivo V17 Pro ශ්‍රී ලංකාවට

vivo V17 Pro ශ්‍රී ලංකාවට

ලොව ප්‍රමුඛතම සන්නාමයක් වන vivo හි නවතම ස්මාර්ට්ෆෝනය වන V17 Pro ශ්‍රී ලංකාවට හදුන්වා දෙයි. vivo හි V කාණ්ඩයට අයත් මේ නවතම ස්මාර්ට්ෆෝනය සුපිරි කැමරා අත්දැකීමක් සහිතව නිර්මාණය කර තිබේ. ලොව මුල් වරට සෙල්ෆි ඡායාරූප සඳහා 32MP dual elevating front camera සහිතව මේ ස්මාර්ට්ෆෝනය නිර්මාණය කර ඇත. මීට අමතරව මෙහි ඇතුළත් පෙරළිකාර විශේෂතා අතර FHD…

එමිරේට්ස් වෙතින් මෙක්සිකෝවට විශේෂ දීමනාවක්..

එමිරේට්ස් වෙතින් මෙක්සිකෝවට විශේෂ දීමනාවක්..

සංචාරයේ යෙදීමට කැමති ශ‍්‍රි ලාංකිකයින්ට දෙසැම්බර් මාසයේදි විශේෂ ගුවන් ගමන් ගාස්තු යටතේ එමිරේට්ස් ගුවන් සේවය හරහා මෙක්සිකෝ සිටි වෙත ගමන් කිරිමේ අවස්ථාව උදාවන බව එමිරේට්ස් ගුවන් සේවය පවසයි. දෙසැම්බර් 09 වෙනි දින එමිරේට්ස් ගුවන් සේවය ස්පාඤ්ඤයේ බාර්සලෝනා හරහා මෙක්සිකෝ සිටි වෙත ගුවන් ගමන් ආරම්භ කරනු ලබයි. ඒ අනුව කොළඹ සිටි මෙක්සිකෝ සිටි වෙත යාමට හා…

එක්ස්පෝ 2020ට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය නිල වශයෙන් ලබා දේ

එක්ස්පෝ 2020ට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය නිල වශයෙන් ලබා දේ

එක්ස්පෝ 2020 ඩුබායි අන්තර්ජාතික ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය නිල වශයෙන් දියත් කිරීම   සිදු කෙරැණි. ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අහමඩ් අලි ඉබ්‍රාහිම් අල් මුවල්ලා මහතාගේ හා  සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු වුණි. මෙහිදි එක්ස්පෝ 2020 ඩුබායි හි නිල වෙබ් අඩවිය ද   අන්තර්ජාලයට එක් කළේ…

බිග් බෑඩ් වුල්ෆ් අද(18) සිට
|

බිග් බෑඩ් වුල්ෆ් අද(18) සිට

බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය තෙවැනි වරටත් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී  ආරම්භ විය. බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනය ලබන (28) වැනිදා දක්වා උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා විවෘත වන අතර සති අන්තයේදී පැය 24ම විවෘතව පවතී. මේ ප්‍රදර්ශනය පිළිබඳ බිග් බෑඩ් වුල්ෆ් නිර්මාතෘ ජැක්ලින් මෙසේ පවසයි. “මේ ප්‍රදර්ශනය රැගෙන ලොව පුරා යෑමේ අපේ…