ඒයාර්ටෙල් ඉදිරියටම

ඒයාර්ටෙල් ඉදිරියටම

ජනප‍්‍රියතම දුරකථන ජාලය වන භාරති එයාර්ටෙල් ලංකා (එයාර්ටෙල් ලංකා) ශ‍්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ (TRCSL) 900MHz තරංග සංඛ්‍යාත පරාසයෙන් 5MHz වෙන්කරවා ගෙන තිබේ. මෙම වෙන්කිරීම් නිසි  ”පරිපාලනමය පදනමක්” මත සිදු කරන ලද අතර පූර්වයෙන් ප‍්‍රසිද්ධියට පත්කරන ලද නිර්ණායක මත පදනම් වී ඇත. මෙම නිර්ණායකයන්ගේ අරමුණ වනුයේ  ”ජංගම දුරකථන මෙහයුම් සමාගම් හතරටම තම මෙහයුම් …

අන්තර්ජාලයෙන් කෙරෙන මුල්‍ය වංචා වැඩිවෙලා
|

අන්තර්ජාලයෙන් කෙරෙන මුල්‍ය වංචා වැඩිවෙලා

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා වැඩිවෙමින් පවතින බවත් හෙයින් ඒ් පිලිබඳ අවධානයෙන් සිටින ලෙසත් මහබැංකුව මහජනතාව වෙත දන්වා සිටියි. මේ පිලිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව  පවසා සිටින්නේ මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බවය. එවැනි වංචනික ණය අනුමත කිරීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන්…

ශ්‍රි ලංකාව හා  ඕමානය  අතර සෘජු ගුවන් සේවා

ශ්‍රි ලංකාව හා  ඕමානය  අතර සෘජු ගුවන් සේවා

ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් සේවා අරඹමින් ඕමානයේ සලාර් එයාර් ගුවන් සේවය, මස්කට් සිට කටුනායක දක්වා ඊයේ  (25) දින සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ. ඒ් අනුව සලාම් එයාර් ගුවන් සේවයේ මංගල ගුවන් යානය ඊයේ  උදෑසන කටුනාය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියේය. කොළඹ සහ මස්කට් අතර සතියකට සිව්වතාවක් සඳුදා, බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනවල ගුවන් ගමන්…

මහබැංකු අධිපතිත් ධූරයෙන් ඉවත්වෙයි
|

මහබැංකු අධිපතිත් ධූරයෙන් ඉවත්වෙයි

ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආවාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිය අස්වීමේ ලිපිය මේ වන විට බාර දී ඇතැයි වාර්තා වෙයි. කුමාරස්වාමි මහතා පසුගිය ජූලි මාසයේ දී ධුරයෙන් ඉවත් වීමට සිටියත් ඒ වන විට පාස්කු ප්‍රහාරය එල්ල වීමත් සමඟ රට තුළ උද්ගතව තිබු ආර්ථික ගැටළුකාරී තත්ත්වය හමුවේ එම තීරණය වෙනස් කරගෙන තිබුනි. 2016 ජූලි මස සිය රාජකාරි…

ඉකුත් මස උද්ධමනය ඉහළ ගිහින්
|

ඉකුත් මස උද්ධමනය ඉහළ ගිහින්

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 5.0 හි සිට 2019 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.6 දක්වා ඉහළ ගිය අතර ආහාර කාණ්ඩයෙහි අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක වි ඇත. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2019 සැප්තැම්බර් මාසයේ…

One Galle Face හිදී සිංගර් නවීනතම ප්‍රදර්ශනාගාරය විවෘත වෙයි

One Galle Face හිදී සිංගර් නවීනතම ප්‍රදර්ශනාගාරය විවෘත වෙයි

ගෘහ භාණ්ඩ හා විදුලි උපකරණ සම්බන්ධ විශිෂ්ටතම අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සමාගමේ නවීනතම ප්‍රදර්ශනාගාරය, One Galle Face සාප්පු සංකීර්ණයේදී පසුගියදා විවෘත කෙරිණි.මෙහිදී සුවිශේෂීම කරුණ වනුයේ එම සිංගර් ප්‍රදර්ශනාගාරය One Galle Face හි ඇති එකම විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ අලෙවිකරු වීමයි. වර්ග අඩි 6500 ක ඉඩකඩකින් යුක්තව ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිර්මාණය කර ඇති මෙම…

පාන් මිල යළි පහළට!
|

පාන් මිල යළි පහළට!

වැඩි වු පාන් මිල  යළි  රුපියල් 05කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. තිරිගුපිටි මිල රුපියල් 8.50 කින් වැඩි කිරීමත් සමඟ ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ  සිට  පාන් මිල රුපියල් 5 වැඩි කිරීමට තීරණය කර තිබිණි. ඒ් බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණි. නමුත්…

ප්‍රිමා තිරිගු පිටි මිල ඉහළට!

ප්‍රිමා තිරිගු පිටි මිල ඉහළට!

ප්‍රිමා තිරිගු පිටි කිලෝවක මිල ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන ලෙස ප්‍රිමා සමාගම විසින් දිවයිනේ සියලුම ප්‍රිමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දී ඇත. ප්‍රිමා සමාගම විසින් මීට ප්‍රථම පිටි මිල වැඩි කර පසුව රජයේ ඉල්ලීමක් මත පසුගිය දා මිල අඩු කෙරිණි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රිමා තිරිගු පිටි රු 8.50 ඉහළ දැමීමත්…

කාර්මික නිෂ්පාදනයේ වර්ධනයක්
|

කාර්මික නිෂ්පාදනයේ වර්ධනයක්

කාර්මික නිෂ්පාදන දර්ශනය 2018 වසරේ සැප්තැම්බර් මසට වඩා මෙම වසරේ සැප්තැම්බර් මාසය 0.5 ‍% ක වැඞීවීමක් වාර්තා කරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2019 සහ 2018 යන වසර වල සැප්තැම්බර් මාසයේ දර්ශකය පිළිවෙලින් 107.3 ක් සහ 106. 07 ක් වී තිබේ. 2018 සැප්තැම්බර් මාසික නිෂ්පාදන ධාරිතාවට සාපේක්ෂව 2019 සැප්තැම්බර් මස කඩදාසි හා කඩදාසි ද්‍රව්‍ය…

කාර්මික නිෂ්පාදනයේ වර්ධනයක්

කාර්මික නිෂ්පාදනයේ වර්ධනයක්

කාර්මික නිෂ්පාදන දර්ශනය 2018 වසරේ සැප්තැම්බර් මසට වඩා මෙම වසරේ සැප්තැම්බර් මාසය 0.5 ‍ ක වැඞීවීමක් වාර්තා කරන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2019 සහ 2018 යන වසර වල සැප්තැම්බර් මාසයේ දර්ශකය පිළිවෙලින් 107.3 ක් සහ 106. 07 ක් වී තිබේ. 2018 සැප්තැම්බර් මාසික නිෂ්පාදන ධාරිතාවට සාපේක්ෂව 2019 සැප්තැම්බර් මස කඩදාසි හා කඩදාසි ද්‍රව්‍ය…