රක්ෂණය පුළුල් කොට ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබාදිය යුතුයි
ශ්‍රී ලංකාවේ රක්ෂණ අංශය තවදුරටත් පුළුල් විය යුතු බවත්, ඒ හරහා ජනතාවට වැඩි ප්‍රතිලාභ අත්කරදීමක් සිදුවිය යුතු බවත් පී.එල්.සී. ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී දීපාල් අබේසේකර මහතා ප්‍රකාශ කෙළේය. මෙරට රක්ෂණ අංශයේ සමස්ත වත්කම් වසර 2017 නිමාවනවිට රුපියල් බිලියන 564.9ක සිට වසර 2018 අවසානයේදී රුපියල් බිලියන 606.6ක් දක්වා සියයට 7.4කින් වර්ධනය වී ඇතැයි ද එය යහපත්…