ලංකාව LOCKDOWN කළ යුතුද  ?
|

ලංකාව LOCKDOWN කළ යුතුද  ?

මාර්තු 11 වන දින සිට මාර්තු 18 දක්වා කාළය තුළ කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් 43ක් ශ්‍රී ලංකාව තුළින් වාර්තා වීමත් සමගම මෙම නව කොරෝනා වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින රටක් බවට ශ්‍රී ලංකාව ද පත් විය. මෙම තත්ත්වයට මුහුණ දීම සදහා රජය විසින් පසුගිය සදුදා රාජ්‍ය හා පෞද්ගලික අංශ සදහා නිවාඩු ලබා දුන් අතර, ඉන් පසුව…

කොරොනාට මුහුණ දීමට අපි සුදානම්ද..?

කොරොනාට මුහුණ දීමට අපි සුදානම්ද..?

කොරෝනා වෛයිරසය ඉතා සීග්‍රයෙන් ලෝකය පුරා පැතිරෙමින් පවතී. ඒය සාර්ථකව පාලනය කිරීමට කිසිදු රටක් මෙතෙක් නොහැකිව තිබේ. ලොව පුරා රටවල් 119ක අද වන විට මෙම රෝගය පැතිරී ඇති අතර, වෛරසයට ගොදුරැ වු සංඛ්‍යාව 120,000 කට ආසන්න වී තිබේ.   මීට මසකට පමණ පෙර චීනයෙන් හුබේ ප්‍රාන්තයෙන් සොයාගත් මෙම වෛරසය අද වන විට චීනයේ ප්‍රධාන නගර…

කොරෝනා රටවල් 84ක, ලෝක වසන්ගත තත්ත්වයකට පත්වන ලකුණු ..!

කොරෝනා රටවල් 84ක, ලෝක වසන්ගත තත්ත්වයකට පත්වන ලකුණු ..!

අද වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් පිළිබදව රටවල් 84කින් වාර්තා වෙයි. මෙම රටවල් 84 තුළ කොරෝනා ආසාධිත රෝගීන් 95,184 ක් මේ වන විට වාර්තා වී ඇති අතර, ඉන් රෝගීන් 51,513 දෙනෙකු සුවය ලබා ඇති බව වාර්තා වේ. මෙම වෛරසය ආසාදනය වී මිය ගිය ප්‍රමාණය අද (5) වන විට 3254 ක් බවත් වාර්තා වේ….

ආණ්ඩුවට දින 100

ආණ්ඩුවට දින 100

වර්තමාන රජය පත්වී අදට දින 100කි. ඔ්නෑම රජයක ස්වර්ණමය යුගය ලෙස පළමු දින 100 හෝ පළමු මාස 6 ගණනය කරනු ලබයි.  2015 දී බලට පත් වූ යහපාලන රජයේ ස්වර්ණමය යුගය ලෙස බොහෝ දෙනෙකු විසින් සලකනු ලබන්නේ ඒම රජයෙ පළමු දින 100 යි. ඒම කෙටි කාලය තුළ සැලකිය යුතු දේශපාලනික ප්‍රථිසංස්කරණ රාශියක් ඒම රජය හරහා කර…

ආරදවන්තයින්ගේ දිනය හා සායින්දමරුදු නගර සභාව

ආරදවන්තයින්ගේ දිනය හා සායින්දමරුදු නගර සභාව

කපුවාගේ කොලුවා දේවාල භූමියේ මළ පහ කළාට කපුවාවත් දෙවියන්වත් කලබල වන්නේ නැත. ඒමෙන්ම, ඒසේ මළපහ කිරීම හේතුවෙන් කොලුවට කිසිදු අපල උපද්‍රවයක්ද ද සිදු වන්නේ නැත. දේවාල භුමිය අපවිත්‍ර වී දුගද හැමුවත් බැතිමතුන් ඒ් සම්බන්ධව කෙළ පිඩක් හෝ නොහෙලන්නේ කපුවත්, දෙවියත් ඒකවර උදහස් වූවහොත් ඒමගින් සිදුවිය හැකි අනිසි විපාක පිළිබදව වැටහීමක් ඇති නිසාය. පසුගියදා සයින්දමරැදු ප්‍රදේශීය…

විදේශ අධිකරණයන් දෙකක දී  නිරාවරණයවු වැදගත් අපරාධ දෙකක්..  

විදේශ අධිකරණයන් දෙකක දී  නිරාවරණයවු වැදගත් අපරාධ දෙකක්..  

පසුගිය දා විදේශ අධිකරණයන දෙකකදී ලංකාව සම්බන්ධව ඉතා වැදගත් අපරාධයන් දෙකක් සම්බන්ධව කරැනු හෙළි විය. ඉන් පළමු වැන්න වුයේ ලංකාවේ හිටපු කීර්තිමත් දේශපාලනඥයෙකු මෙන්ම විදේශ ඇමතිවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයට සම්බන්ධ පුද්ගලයෙකුට ජර්මන් අධිකරණයකින් දඩුවම් ලැබීමයි. ජර්මනියේ ස්ටුඩ්ගාඩ් හි කලාපීය අධිකරණයක දී විභාග වූ නඩුවක දී හිටපු ඒල්ටීටීඊ සමාජිකයෙකු වූ ජී.නාදන් නැමැත්තා ලක්මන් කදිරගාමර් මහතාගේ…

Sars, Mers සහ Corona

Sars, Mers සහ Corona

පසුගිය දා චීනයේ වූහාන් (Wuhan) ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා (Corona) නැමැති වෛරසය හේතුවෙන් මේ වන විට චීන ජාතිකයින් 56 දෙනෙකු මියගොස් ඇති බවටත්, තවත් 2000කට අධික පිරිසකට මෙම වෛරසය ශරීර ගතව ඇති බවටත් වාර්තා විය. ඒමෙන්ම, තායිලන්තය, එක්සත් ජනපදය, තායිවානය, දකුණු කොරියාව, ජපානය, වියට්නාමය සහ සිංගප්පූරුවෙන් ද කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් හඳුනාගෙන ඇති බවත්…

රංජන් අධිකරණයේ ගෞරවය කෙලෙසුවාද ?

රංජන් අධිකරණයේ ගෞරවය කෙලෙසුවාද ?

රංජන් සමග දුරකතන සංවාද කළ විනිසුරුවන් අධිකරණයේ පූජනීත්වය කෙලෙසා ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ නුගේගොඩ මහේස්ත‍්‍රාත් ඉදිරියේ පවසා තිබේ. ඔහු එසේ පවසා ඇත්තේ ඊයේ (15) රංජන් රාමණායක මහතා නුගේගොඩ මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරනු ලැබු අවස්ථාවේ දීය. හඩපට පිළිබදව නාමල් කුමාර විසින් මීට පෙර තබා තිබු වාර්තාව බිද දමින් රංජන් රාමනායක පසුගිය…

ලසන්තව අමතක වීම…..

ලසන්තව අමතක වීම…..

සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතණය කර අදට (8) වසර 11ක් සම්පුර්ණ විය. යහපාලන රජය ගොඩනැගීම සදහා දායක වූ සියලුම බලවේගයන් හි ඒක් ප්‍රධාන ඉල්ලීමක් වූයේ ද ලසන්ත, ප්‍රදීප් එක්නැලිගොඩ හා ශිවරාම් ඇතුලු කෘර ලෙස ඝාතණය වූ මාධ්‍යවේදීන් පිළිබදව වහා සාධරණ පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා අපරාධ කරැවන්ට දඩුවම් පමුණවන ලෙසත්, මෙවැනි අපරාධ ඉදිරියේ දී…

2020 අභියෝගය

2020 අභියෝගය

ජනාධිපතිවරණයෙන් පසුව විපක්ෂ දේශපාලණ පක්ෂ කි‍්‍රයාකාරීත්වයත්, සිවිල් සමාජ කි‍්‍රයාකාරීත්වයත් විශාල පසුබෑමකට ලක්ව තිබේ. සුපුරුදු පරිදි එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය නැවතත් කරලියට පැමිණ ඇති නිසා ආණ්ඩුපක්ෂය විසින් ලබා දෙන පහසු අවස්ථාවන් ඉතා දුර්වල ලෙස මගහරිමින් ඉතා නින්දාශීලී ලෙස කටයුතු කරන තත්ත්වයට වර්තමාන විපක්ෂය පත්ව තිබේ. මෑත අතීතය දෙස විමසා බැලීමේ දී මෙය අලූත් තත්ත්වයක් නොවන…