සිපවැළඳ ගැනීම සිරදඬුවමකින් කෙළවර වෙයි
|

සිපවැළඳ ගැනීම සිරදඬුවමකින් කෙළවර වෙයි

පුද්ගලික සමාගමක සේවය කළ ලිපිකාරිනියක් සිපවැළඳ ගැනීමේ චෝදනාවෙන් ත්‍රිකුණාමලය මහාධිකරණය විසින් නිදහස් කරනු ලැබූ එම සමාගමේ මානව සම්පත් කළමනාකාරවරයාට අභියාචනාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 07ක සිරදඬුවම් නියම කර තිබේ. ඊට අමතරව විත්තිකරු විසින් අගතියට පත් තැනැත්තියට රුපියල් 750,000ක වන්දියක් ගෙවිය යුතු බවත් සම්පත් අබේකෝන් සහ පී කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නිකුත් කළ…

‘දරුවා රකින්න සහය නොදුන් අය අයිතිය ඉල්ලනවා’
|

‘දරුවා රකින්න සහය නොදුන් අය අයිතිය ඉල්ලනවා’

අද (26) පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹුණු බවත්, එමෙන්ම චීනයේ එක්සිම් බැංකුව සමඟ ද අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණි අතර ඊට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත් ජනාධිපති රනිල්…

සාජන් කෙනෙක් බිල් ක්ලින්ටන්ව ප්‍රශ්න කරයි
|

සාජන් කෙනෙක් බිල් ක්ලින්ටන්ව ප්‍රශ්න කරයි

බිල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවෙන්ස්කි ගේ සිද්ධියේ දී ෆෙඩරල් පරීක්ෂක කණ්ඩායම් විසින් ප්‍රශ්න කිරීමට යවන ලද්දේ ලංකාවේ සාජන් කෙනෙක් ගේ වැනි නිලධාරියෙක්. ක්ලින්ටන් ට සැලකුවේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට. ලංකාවේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් වන අපිට නිදහසේ ස්වාධීනව පරීක්ෂණ කළ හැකිද? අවුරුදු ගණනාවක සේවයේ යෙදී ඉඳළා විශ්‍රාම ගත් අපරාධ පරීක්ෂණ නිලධාරියෙක් ලෙස ශානි අබේසේකර ට මේ වන…

දළඹුවකුගේ රුවට සමාන බවකින් යුක්ත විශාල ප්‍රමාණයේ පණු විශේෂයක්
|

දළඹුවකුගේ රුවට සමාන බවකින් යුක්ත විශාල ප්‍රමාණයේ පණු විශේෂයක්

දළඹුවකුගේ රුවට සමාන බවකින් යුක්ත විශාල ප්‍රමාණයේ පණු විශේෂයක් වනාතවිල්ලුව ප්‍රදේශයේ ගෙවත්තකින් හමුව ඇති බවත්, ස්වභාවික පරිසරය තුළ ජෛව විවිධත්වට අනුව විවිධ සතුන් ජීවත් වුවද මෙම අරුම පුදුම පණු වර්ගය මීට පෙර මෙම ප්‍රදේශයෙන් හමුවී නොමැති බව නිවැසියන් පවසයි. අදාළ පණු විශේෂය දිගින් අඟල් 5 – 6 ක්, වන අතර, අඟල් 2ක් පමණ මහතකින් යුක්ත…

ශ්‍රී ලංකාව තුළ වධහිංසාවට එරෙහි නීති රීති සහ රෙගුලාසි කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි
|

ශ්‍රී ලංකාව තුළ වධහිංසාවට එරෙහි නීති රීති සහ රෙගුලාසි කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි

2024 ජූනි 26 දිනට යෙදෙන වධහිංසාවට ලක්වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය සැමරීමේදී, ශ්‍රී ලංකාව තුළ වධහිංසාවට එරෙහි නීති රීති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවය ඉස්මතු කිරීම අත්‍යවශ්‍ය වේ. 1994 අංක 22 දරණ වධහිංසාවට සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් හෝ දඬුවම්වලට එරෙහි සම්මුති පනත යටතේ මාතර මහාධිකරණය විසින් මෑතකදී ලබා දුන් සුවිශේෂී…

ගුරු විදුහල්පතිවරුන් අද 26 දින ලෙඩ වීමත් සමග සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙයි
|

ගුරු විදුහල්පතිවරුන් අද 26 දින ලෙඩ වීමත් සමග සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වෙයි

ගුරු විදුහල්පතිවරුන් පිරිසක් 26වන දින ලෙඩ නිවාඩු දැමිමත් සමග හැටන් අධ්‍යාපන කලාපයේ විදුහල් කිපයකම අධ්‍යාපන කටයුතු අඩාල විය. හැටන් අධ්‍යාපන කලාපයේ නාගරික, වතු, හා ග්‍රාමිය පාසල් රාශියකම ගුරු විදුහල්පතිවරුන් මෙසේ ලෙඩ නිවාඩු දැමිම හේතුවෙන් මෙම කලාපයේ විදුහල් වෙත පැමිනි බොහෝ සිසුන්ට නැවත නිවෙස් බලා යාමට සිදුව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු පාසල් සිසුන්ගේ දෙමාපියන්…

කැලණි ගංගාවේ ජල මට්ටම ඉහල යාමේ අවදානමක්
|

කැලණි ගංගාවේ ජල මට්ටම ඉහල යාමේ අවදානමක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් මත නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිම ආරම්භවි ඇති බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි සමග මේ වන විට මෙම ප්‍රදේශයේ ජලාශවල ජල මට්ටම් දැඩි ලෙස ඉහල යමින් පවතින…

නාවලපිටිය ඉස්ටේසමේ දොස්තර සාජ්ජේ; විශේෂඥ දොස්තරලා පනහකටත් වඩා ඉඳලා
|

නාවලපිටිය ඉස්ටේසමේ දොස්තර සාජ්ජේ; විශේෂඥ දොස්තරලා පනහකටත් වඩා ඉඳලා

දිනය පසුගිය ජුනි 23දා ය. එදින පෙරවරු හයයි තිහට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ගමනාරම්භ කළ අංක 1001 දරණ දුම්රියේ පළමු පන්තියේ මැදිරි දෙකක් එක්තරා විශේෂිත පිරිසක් විසින් වෙන් කරගෙන තිබිණ.ඒ පිරිස වූයේ ලංකා කායික රෝග විශේෂඥයන් ගේ විද්‍යායතන (Ceylon College of Physicians ) සාමාජිකත්වය දරන විශේෂඥ කායික වෛද්‍යවරුන් පනහකට වැඩි දෙනෙකි.එම පිරිස එසේ ගමනාරම්භ…

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) මොනරාගල දිස්ත්‍රික්කයේ රැස් වෙයි
|

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) මොනරාගල දිස්ත්‍රික්කයේ රැස් වෙයි

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින්, 1983 සිට 2009 කාලය දක්වා ඇති වූ ගැටුමෙන් පැන නගින ප්‍රජා අභියෝගයන් පිළිබඳ නිරීක්ෂණ එක් රැස් කිරිම සහ ඒ සඳහා විසඳුම් සෙවීම අරමුණු කොටගෙන, එහි මොනරාගල දිස්ත්‍රික්කයේ පාර්ශවකරුවන් සඳහා 2024 ජූනි මස 05 වනදා සිට 08 වනදා දක්වා රැස්වීම් මාලාවක් පවත්වනු ලැබීය. එම කාලය…

weather today at my location
|

නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණයෙන් දැනුම්දීමක්

අරාබි මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික හා ධීවර ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දැනට එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම් දෙන බවය. සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවතිය…